The Lost World 1999 2002 Tv Series

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    resolution 512x384 එකෙන් නම් තියනවා season 3 ම total size 20.2 GB වගේ.. location එකක් තියනවනම් කියන්න upload කරලා දෙන්නම්

    lost-world.png
    මචන් Arthur Conan Doyle ගේ Lost World පොතේ තියන විදියට තියන TV සීරිස් එකද මේ
    Doyle ගේ Lost World පොතේ එන එකට සමාන කතාව තියන TV සීරිස් එක මොකද්ද මචන්
     
    • Like
    Reactions: 0x9

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    උබේ හර්ඩ් එකේ ඕක තිබුන කියල අල කන්නද? Drive එකකට දාල share කරපිය :D
    resolution 512x384 එකෙන් නම් තියනවා season 3 ම total size 20.2 GB වගේ.. location එකක් තියනවනම් කියන්න upload කරලා දෙන්නම්
    තැන්ක්ස් මචෝ 480 එක හොයාගන්න කියල බැලුවේ. Tubitv එකේ උඩ share කරපු ලින්ක් එකේ තියනවා sub sync වෙන්නේ නැති එක තම එකම අවුල
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන් Arthur Conan Doyle ගේ Lost World පොතේ තියන විදියට තියන TV සීරිස් එකද මේ
    Doyle ගේ Lost World පොතේ එන එකට සමාන කතාව තියන TV සීරිස් එක මොකද්ද මචන්
    පොතේ කතාවට වඩා වෙනස්ලු.. මම නම් පොත කියවල නෑ

    තැන්ක්ස් මචෝ 480 එක හොයාගන්න කියල බැලුවේ. Tubitv එකේ උඩ share කරපු ලින්ක් එකේ තියනවා sub sync වෙන්නේ නැති එක තම එකම අවුල
    එල එල.. මට අමතක උනා 480p කියනනේ 720x480 කියල..
     
    Last edited: