Depression Count on Elakiri

Depression

  • Depression have

  • Depression na

  • Depression danata na

Results are only viewable after voting.

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    A kiwwe bn ubata feel una widiya puluwannam kypnko

    pissuda bn mata current allala na. medicine valin mukuth control karanna barinam thama karanne. samaharu කෑගහනවා දගලනවා control karannama ba. ethakota thama karanne. side effects vadiyi. මොලේ නෙහ් සෙල්ලම් නෑ. . මම ඒකාලෙ stress එකක් ඇවිත් tablet ekak ගත්තා විතරයි. ජාන වලින් තමා එන්නෙ පවුල්වලින්. කලින්ම බෙහෙත් ගත්තොත් හරි symptoms එනකොටම නැත්තන් sorry තමා.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,526
    4,307

    Hmmm
    Ube heart beat eka wenas wenawa kiwwe mkadda
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    yako ubata severe depression thibbada? reason eka?
    Reasons godak machan. School yana kale idan wage tibbe. E kiyanne 2012 wage idan. E kaleth medicine gatta eth hariyata treatments kranna bari una.

    A kiwwe bn ubata feel una widiya puluwannam kypnko

    Feel wenne na machan mokut. Sihi nathi karala karanne. Podi electric shock ekak dena eka karanne. Habay ethakota patient fit eka hadila wage gahenawa. 15mins walin wage sihiya awama kata ehema ridenawa dagalapu parata.

    Meken wenna brain cells wala chemical aye fix wena eka. Drugs walata wada reaction time eka ikman. Side effect ekak tiyenawa short term memory lost wenawa.
     
    Last edited:
    • Like
    Reactions: ExamHe

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මටත් ඉස්සර තිබිලා තියෙනවා.. එත් ලෙඩේ මොකක්ද කියලා දැනන් උන්නේ නැහැ මේකයි කියලා. නිතරම suicidal thought ආවා :nerd: මේකේ තිබ්බ පොස්ට් කියෙව්වහම තමා තේරුම් ගියේ වැඩේ බරපතල කම...

    Love කෙස් නැහැ
    පවුල් ප්‍රශ්න නැහැ
    ගෙදර ඉන්න නිසා වෙන ප්‍රශ්නත් නෑ

    මට තිබ්බ එකම ප්‍රශ්නේ ඔලුවේ කැක්කුමයි, නින්ද නොයන එකයි. සාමන්යෙන් අද ඇහැරලා හිටියොත් හෙටත් මේ ටයිම් එක වෙනකන් හිටියත් නිදිමත නැහැ.. නිතරම Computer ඉස්සරහ ඉන්න නිසා වෙන්න ඕනේ :(

    සමහර දවස් වලට නිදාගන්න ගියාම Sucide කරන Methods ඒක Try කලොත් මේකයි වෙන්නේ, මේක නිසා ගෙදරට මෙහෙම ප්‍රශ්න එයි, මට එක එක ඒවා කියයි ( කි*** නිසා ගෙම්බෙක් ) :rofl: වගේ කතා හැදෙයි කියලා හිතලා වැඩේ නතර කරගන්නවා :yes:

    මම නම් බෙහෙත් ගත්තා, ඩොකාට කෙලින්ම කිව්වේ නැහැ සින් එක, නින්ද යන්නේ නැහැ කියලයි කිව්වේ, ඊට පස්සේ ඩොකා විස්තර අහද්දී මම කිව්වා සින් එක. ඩොකා දුන්නා Relaxing පෙත්තක් ඒක ගන්නවා දැන්...

    එක ගත්තම පැය භාගයක් වගේ යද්දී නින්ද යනවා :yes::love: 80% ක්ම වගේ දැන් හරි.. උදේ නැගිට්ටහම මාර Fresh :yes:
     
    Mokadda peththa
    ubata suicide karaganna hithenne mkada
    nikammada life is hopeless kyla danenawada
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Normally nam ne lankawe news dakinkota saha lakanwa gana matak wekota enawa ammao kochara paw karalada me moda minissu desapaluwanta kiyanna be 69 lakshayaka ge karume ratatama balapanawa paw podi eun 😰
     
    • Sad
    Reactions: ExamHe

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    Reasons godak machan. School yana kale idan wage tibbe. E kiyanne 2012 wage idan. E kaleth medicine gatta eth hariyata treatments kranna bari una.

    Feel wenne na machan mokut. Sihi nathi karala karanne. Podi electric shock ekak dena eka karanne. Habay ethakota patient fit eka hadila wage gahenawa. 15mins walin wage sihiya awama kata ehema ridenawa dagalapu parata.

    Meken wenna brain cells wala chemical aye fix wena eka. Drugs walata wada reaction time eka ikman. Side effect ekak tiyenawa short term memory lost wenawa.
    ado dan ubata kohomada ban normal da? beheth bonavada?
     
    • Like
    Reactions: ExamHe