yako ubata severe depression thibbada? reason eka?
A kiwwe bn ubata feel una widiya puluwannam kypnkomoleta current allanava kiyanne okata.
A kiwwe bn ubata feel una widiya puluwannam kypnko
pissuda bn mata current allala na. medicine valin mukuth control karanna barinam thama karanne. samaharu කෑගහනවා දගලනවා control karannama ba. ethakota thama karanne. side effects vadiyi. මොලේ නෙහ් සෙල්ලම් නෑ. . මම ඒකාලෙ stress එකක් ඇවිත් tablet ekak ගත්තා විතරයි. ජාන වලින් තමා එන්නෙ පවුල්වලින්. කලින්ම බෙහෙත් ගත්තොත් හරි symptoms එනකොටම නැත්තන් sorry තමා.
Reasons godak machan. School yana kale idan wage tibbe. E kiyanne 2012 wage idan. E kaleth medicine gatta eth hariyata treatments kranna bari una.yako ubata severe depression thibbada? reason eka?
A kiwwe bn ubata feel una widiya puluwannam kypnko
Hmmm
Ube heart beat eka wenas wenawa kiwwe mkadda
මේකේ තිබ්බ පොස්ට් කියෙව්වහම තමා තේරුම් ගියේ වැඩේ බරපතල කම...
වගේ කතා හැදෙයි කියලා හිතලා වැඩේ නතර කරගන්නවා 

80% ක්ම වගේ දැන් හරි.. උදේ නැගිට්ටහම මාර Fresh 
මටත් ඉස්සර තිබිලා තියෙනවා.. එත් ලෙඩේ මොකක්ද කියලා දැනන් උන්නේ නැහැ මේකයි කියලා. නිතරම suicidal thought ආවාමේකේ තිබ්බ පොස්ට් කියෙව්වහම තමා තේරුම් ගියේ වැඩේ බරපතල කම...
Love කෙස් නැහැ
පවුල් ප්රශ්න නැහැ
ගෙදර ඉන්න නිසා වෙන ප්රශ්නත් නෑ
මට තිබ්බ එකම ප්රශ්නේ ඔලුවේ කැක්කුමයි, නින්ද නොයන එකයි. සාමන්යෙන් අද ඇහැරලා හිටියොත් හෙටත් මේ ටයිම් එක වෙනකන් හිටියත් නිදිමත නැහැ.. නිතරම Computer ඉස්සරහ ඉන්න නිසා වෙන්න ඕනේ
සමහර දවස් වලට නිදාගන්න ගියාම Sucide කරන Methods ඒක Try කලොත් මේකයි වෙන්නේ, මේක නිසා ගෙදරට මෙහෙම ප්රශ්න එයි, මට එක එක ඒවා කියයි ( කි*** නිසා ගෙම්බෙක් )වගේ කතා හැදෙයි කියලා හිතලා වැඩේ නතර කරගන්නවා
මම නම් බෙහෙත් ගත්තා, ඩොකාට කෙලින්ම කිව්වේ නැහැ සින් එක, නින්ද යන්නේ නැහැ කියලයි කිව්වේ, ඊට පස්සේ ඩොකා විස්තර අහද්දී මම කිව්වා සින් එක. ඩොකා දුන්නා Relaxing පෙත්තක් ඒක ගන්නවා දැන්...
එක ගත්තම පැය භාගයක් වගේ යද්දී නින්ද යනවා80% ක්ම වගේ දැන් හරි.. උදේ නැගිට්ටහම මාර Fresh
![]()
dan na, kalin thibilath na. 
Me awrudde mada wage depression tbba mn htnne. dan na, kalin thibilath na.![]()
breakupmkatada awe
nathi karagaththe khmada



ado dan ubata kohomada ban normal da? beheth bonavada?Reasons godak machan. School yana kale idan wage tibbe. E kiyanne 2012 wage idan. E kaleth medicine gatta eth hariyata treatments kranna bari una.
Feel wenne na machan mokut. Sihi nathi karala karanne. Podi electric shock ekak dena eka karanne. Habay ethakota patient fit eka hadila wage gahenawa. 15mins walin wage sihiya awama kata ehema ridenawa dagalapu parata.
Meken wenna brain cells wala chemical aye fix wena eka. Drugs walata wada reaction time eka ikman. Side effect ekak tiyenawa short term memory lost wenawa.
ado dan ubata kohomada ban normal da? beheth bonavada?