HSBC Credit Card Issue

Charitha_Raj

Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    මම HSBC Platinum cash back card එකක් online apply කලා. Application submit කලා විතරයි මෙහෙම email එකක් ආවා. Hotline එකට කතා කලාම කියනව system එකෙන් ගන්නෙ නැ තව මාස 3කින් ආයෙ apply කරන්නලු. මෙකට කරන්න දෙයක් කවුරු හරි දන්නවද?
     

    Attachments

    • Screen Shot 2020-12-03 at 10.40.50 am.png
      Screen Shot 2020-12-03 at 10.40.50 am.png
      97.1 KB · Views: 277

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Crib eka balala thama bn eka decide krnne unge limits denwa nm adui normally mama danna wydt

    Na bn mama HSBC eke form eka fill karala 5 sec wath giye na eha paththta email eka aawe. Eee nisa mukuth check karala aapu awulk wenna ba. Unge system eke awulk kiylai mata hithune
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ohma thama bn me dws wala credit card ekak gnnwa kynne pattama gemak bn

    සිරාවට. මට දැනට සම්පත් එකෙන් කිව්වා ලිමිට් එක වැඩි කරලා දෙන්නම් කියලා. HNB එකෙන් කියනවා මගේ HSBC කාඩ් එකට වඩා ලිමිට් එකක් දෙන්නම් උන්ගෙන් එකක් ගන්නලු. මන් හිතුවේ මුන්ට මේ දවස් වල කාඩ් දීගන්න බැරුව ඇති කියලා
     
    • Like
    Reactions: Charitha_Raj

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113
    Umbata man HSBC eke mama card1 gaddi contact karapu kellage no1 dennan. Ekita katha karala balapanko.

    Chamali - 0768247946
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    Umbata man HSBC eke mama card1 gaddi contact karapu kellage no1 dennan. Ekita katha karala balapanko.

    Chamali - 0768247946
    🤣🤣🤣 මේවා මෙහෙම දානවද බන්. පවු යකෝ උන් 🤣🤣🤣 pm එකක්වත් දාලා යවන්න තිබ්බේ. මේදවස් වලනම් hsbc උන්ගේ ලොකු ලයින්. මන් 36000 payment එකක් කරා instalment වලට හදලා දේන්න බෑ කිවා කියහන්කෝ. එක දවසකට 25000ට වැඩිනම් පුලුවන් ලු. කරලා බලනකොට 500000 දාට වඩා වැඩිනම් විතරයි ලු. Call කරපු දවසේ කියනවා ඒදායින් පස්සෙ කරනම් 25000 වැඩියේ පුලුවන්ලු. අනේ මන්දා.
     
    • Haha
    Reactions: Charitha_Raj