Elakiri අලුත් update එකට පස්සේ අම්බානට Fake profile හැදිලා කියල උබලට හිතෙන්නේ නැද්ද ?
Fake වලින් ඇවිල්ල Thread වල නිකන් මඩ ගහන seen වැඩි වෙලා නේද ?
Fake වලින් ඇවිල්ල Thread වල නිකන් මඩ ගහන seen වැඩි වෙලා නේද ?
Ehema seen ekak thiyenawa neda Hugak parana aya dan enawa aduiපරණ සෙට් එක එන එක අඩු වෙලා
koheda phone number verification ekak thiyenne ?verify krganna bane dan phone number