Green Hydrogen Green Electricity

2osama

Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    පොඩ්ඩක් දිග වීඩියෝ එකක් මචං ඒත් වටිනවා . සූර්ය පැනල සහ සුලං බල විදුලියේ තියෙන ලොකුම අඩු පාඩුව තමා රෑට කරන්ට් එක හදන්න බැරි කම . ඒත් දවල්ට Solar panels වලින් හදන විදුලියෙන් Hydrogen හදලා ඒවා ගබඩා කර ගෙන රැට Hydrogen වලින් විදුලිය හදනවා . සල්ලි වියදම් කරන්න පුලුවන්නම් මෙන්න වැඩේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    ලන්කාව වගේ රටකට ඕක ගැලපෙනවද? තියෙන උශ්නත්වයත් එක්ක? small scale ප්‍රොජෙක්ට් එකක් උනත් මල්ටි මිලියන් ඉන්වෙස්ට් කරන්න වෙයි,,
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    මමත් මේක අහලා තියෙනවා. මරු වැඩේ. මුලික වියදම ටිකක් වැඩිලු නේද.... (y) (y)
    මූලික වියදම තමා වැඩියි . අපි වගේ රටකට නම් අමරුවෙයි . ඇමරිකාව 2050 දී 80 කට වඩා Green energy Used කරන්න Plan කරනවා. නිකන් එන්ජින් තියෙන කාර් සම්පූර්ණයෙන්ම හදන එක නවත් වනවා කියලා තිබ්බා . කැලිෆෝියාවේ නම් 2035 එන්ජින් තියෙන නිකන් වාහන විකුණන එක නතර කරන්න යන්නේ . ලංකාවේ ඕකේ අනිත් පැත්තේ නේ Hybride විකුණලා Normal කාර් වලට යනවා 🤣🤣

    Screenshot-20200924-103607.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    මූලික වියදම තමා වැඩියි . අපි වගේ රටකට නම් අමරුවෙයි . ඇමරිකාව 2050 දී 80 කට වඩා Green energy Used කරන්න Plan කරනවා. නිකන් එන්ජින් තියෙන කාර් සම්පූර්ණයෙන්ම හදන එක නවත් වනවා කියලා තිබ්බා . කැලිෆෝියාවේ නම් 2035 එන්ජින් තියෙන නිකන් වාහන විකුණන එක නතර කරන්න යන්නේ . ලංකාවේ ඕකේ අනිත් පැත්තේ නේ Hybride විකුණලා Normal කාර් වලට යනවා 🤣🤣

    Screenshot-20200924-103607.png

    අපිටත් කවදා හරි ඔයවගේ ඉලක්කයකට ලගා වෙන්න ලැබුනොත් හරි වටිනවා දීර්ග කාලීනව බලද්දී ..... (y) (y)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැනටමත් සෝලා වල efficiency එක 20% වගේ නේද ?
    එතකොට ඒ ක h2 හදලා ආයේ එකෙන් electricity හදනකොට efficiency එක සැහෙන්න අඩුයි නේ ද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ස්තුත්යි මේ ලිපිය දාපු සහෝට මේක මන් ඊළගට දාන්න හිටියේ මම බලශක්තිය ගැන ලිපි දෙකක් මට පුළුවන් විදියට දැම්මා නමුත් ඒවාට ඒ හැටි අවදානමක් ලැබෙන පාටක් නැහැ මේවටත් එහෙම වෙයිද දන්නේ නැහැ හැබැයි මන් පුළුවන් වෙලාවට බුම්ප් එකක් දාන්නම්

    ඉදිරි දශක 5 ඇතුලත මේ රට දියුණු වෙනවා බලන්න කැමති අය ඉන්නවා නම් මේවා බම්ප් කරයි

    රටක් දියුණු වෙන්න නම් අනාගතේ

    බලශක්තිය / ආහාර හා ජලය / තාක්ෂණ විෂයන් වලින් පරිපුර්ණ උන මිනිස් ශ්‍රමය කියන කරුණු වලින් පරිපුර්ණ වෙන්න ඕනේ

    කැමති නම් මේවත් උඩට ගන්න

    1. ලංකාව වෙනස් වෙයිද ? 2. සුර්ය බලශක්තිය කොයිබදටද ?

    දේශපාලන පක්ෂයකට හෝ දේශපාලකයන්ට බනින වෙලා මේ වගේ දේවල් ගැන රටේ මහජන මතයක් හදාගන්න පුළුවන් උනොත් රටක් මේ දිහාවට ටිකෙන් ටික හරි තල්ලු කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: TWishwadeepa