ස්තුත්යි මේ ලිපිය දාපු සහෝට මේක මන් ඊළගට දාන්න හිටියේ මම බලශක්තිය ගැන ලිපි දෙකක් මට පුළුවන් විදියට දැම්මා නමුත් ඒවාට ඒ හැටි අවදානමක් ලැබෙන පාටක් නැහැ මේවටත් එහෙම වෙයිද දන්නේ නැහැ හැබැයි මන් පුළුවන් වෙලාවට බුම්ප් එකක් දාන්නම්
ඉදිරි දශක 5 ඇතුලත මේ රට දියුණු වෙනවා බලන්න කැමති අය ඉන්නවා නම් මේවා බම්ප් කරයි
රටක් දියුණු වෙන්න නම් අනාගතේ
බලශක්තිය / ආහාර හා ජලය / තාක්ෂණ විෂයන් වලින් පරිපුර්ණ උන මිනිස් ශ්‍රමය කියන කරුණු වලින් පරිපුර්ණ වෙන්න ඕනේ
කැමති නම් මේවත් උඩට ගන්න
1.
ලංකාව වෙනස් වෙයිද ? 2.
සුර්ය බලශක්තිය කොයිබදටද ?
දේශපාලන පක්ෂයකට හෝ දේශපාලකයන්ට බනින වෙලා මේ වගේ දේවල් ගැන රටේ මහජන මතයක් හදාගන්න පුළුවන් උනොත් රටක් මේ දිහාවට ටිකෙන් ටික හරි තල්ලු කරගන්න පුළුවන් වෙයි