සුර්ය බලශක්තිය කොයිබදටද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටේ බලශක්තිය ගැන දැන් වැඩිය කතාවක් නැහැ වැස්ස නිසා ජල විදුලිය උපරිමය ලබා ගන්නවා ඇති නමුත් හෙට අනිද්දා අලුතෙන් විදුලිය ගන්න LNG බලාගාර ගැන කෙස් පැලෙන තර්ක මේකේ යාවී හැබැයි දේශපාලන කෝණයෙන් විතරක් බලලා.

    මිට කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්මා මේ විෂයටම සම්බන්දව ඒකේ තියෙන මුල් පේලි 3 මේකෙත් දාන්නම් මේකටත් ඒවා අදාළ නිසා


    *. දෙයියනේ කියලා දෙපැත්තේ තුන්පැත්තේ ඉන්න කැපුවත් ඒ ඒ ජාතියේ ලේ එන එවුන් මේකේ මරාගන්න එන්න එපා ඔන්න

    *. විශ්වවිද්‍යාලයක මේ සම්බන්ද ඉගෙනුමක් කරන මේ ක්ෂේශ්ත්‍රයක වැඩ කරන ප්‍රමාණක උගතුන් එන්න

    (මේවා වැඩිය උඩ එන්නේ නැති ත්‍රෙඩ් ඉතිං)
    කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්කුව

    ලංකාව වෙනස් වෙයිද ?

    මේ කියන්න යන්නේ කාලයක් තිස්සේ මටත් ගැටළුවක් උන මෙච්චර ඉර එලිය තියෙන රටේ ඇයි අපි සුර්ය බලය විදුලිය නිපදවන්න ගන්නේ නැත්තේ කියලා සමහර අයගේ කතා බලපුවාම හිතුනේ ගල් අගුරු හෝ LNG හෝ දැවී තෙල් /ඩිසල් බලාගාර හදලා කොමිස් ගන්න විදුලි ඉංජිනේරුවන්ගේ හෝ විදුලි බල අමාත්‍යාංශයේ ඉහල තනතුරු දරන්නන් හරි නැත්නම් සුපුරුදු පරිදි ඇමතියා හරි කොමිසන් ගහන්න මේවා නවත්වනවා කියලා (මම නෑමයි කියනවා නෙවෙයි ඔන්න)

    ඇත්තටම මෙතන මොකෝ වෙන්නේ ceb ඉංජිනේරුවෝ කියන විදියට සුර්ය බලය ප්‍රශ්නයක්ද ?







    ඔන්න ඇත්තටම ප්‍රශ්න තියෙනවා නේ (උඩ තියෙන වීඩියෝ බලපු අයට තේරිලා ඇති) මේකට විසදුමක් නැද්ද තිබේ ඒ බැටරියි කලින් ත්‍රෙඩ් එකේ කිව්වේ ඒ ගැන පුළුවන් නම් හොද බැටරියක් මෙහේ ලෝකෙම අංක 1කෙ ග්‍රෆින් භාවිතා කරලා හදන්න බලන්න කියලා. (සමහර අය දැනටත් උත්සහ කරනවද දන්නේ නැහැ)

    කොහොම හරි එහෙම හදන්න ඉන්න අය මේ ත්‍රෙඩ් ඒක බැලුවට පාඩු නැහැ ----> business and budget

    එතකොට ලෝකේ දැන් බැටරි සම්බන්දයෙන් ඉන්නේ කොහෙද ?









    ලක්ෂ 46ක් වෙන ටෙස්ලා කාර් එකකුත් එනවා කියන්නේ (උඩ වීඩියෝ බලන්න)

    ඉතිං අපිට ලොකු ලොකු සිද්දි කෙසේ වෙතත් දකුණු ආසියාවටයි අප්‍රිකාවටයි දෙන්න පුළුවන් වෙන ගෘහස්ත බැටරියක් වත් හදා ගත්තොත්, කොහොම හරි බැටරි විතරක් නෙවෙයි දියුණු වෙන්නේ සෝලා පැනලුත් දියුණු වෙනවා

    https://www.youtube.com/watch?v=kCXEzranCUk

    සෝලා පවර් හා හුලං බලාගාර හැදුනොත් පරිසරය හරි රැකෙනවා - ඇත්තටම එහෙම වෙයිද ?

    https://www.youtube.com/watch?v=N-yALPEpV4w

    ම්හ්හ්හ් ප්‍රශ්න නේ නමුත් මේවා ඔක්කොම විසදන්න පුළුවන් වේවිද ? බලමුද න්‍යෂ්ටික බලාගාර ගැන එහෙම හිතලා

    https://www.youtube.com/watch?v=FDLc0QWsML0

    එතකොට න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැති බලාගාර තියෙනවද ?

    https://www.youtube.com/watch?v=U1lIfFcxVuY


    ඉතිං කැමති නම් බලන්න අපේ විදුලිය සම්බන්ද ප්ලෑන් ටික කොහොමද කියලා

    https://www.youtube.com/watch?v=iJOJoF6v2g0


    දිනේවා ලංකා
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අඩෙ එලන් අයියත් ඉන්නවා ඔච්චර කාර් හදන එකා බැටරි වලට ගන්නෙ පැනසොනික් ලැජ්ජයි

    Ceb ඉන්ජිනෙරුවො දන්න පුකක් නැ, වයර් කැල්ලක් අල්ලපු තියා ටොච් එහෙක බැටරි කැල්ලක් මාරු කරගන්න බැරි උන් ආම්මා ගෙ ආසාවට ඉන්ජිනෙරින් කරලා දන්න ඉටිගෙඩිය නැ ඔකුන් දන්නෙ ට්‍රාන්ස්ෆොමර් වලින් තෙල් මාරු කරන එකෙ ඉදලා ගාසා කන්න කාලකන්නි අපතයො

    ඔය කැලනිතිස්ස නොරොච්චොලෙ ඩවුන් ගියහාම රටින් එනකන් ඉන්නවා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අඩෙ එලන් අයියත් ඉන්නවා ඔච්චර කාර් හදන එකා බැටරි වලට ගන්නෙ පැනසොනික් ලැජ්ජයි


    දැනුමේ තරම තමා පොඩ්ඩක් ඔය වීඩියෝ බලන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෝ උබ මොනවත් මේ ත්‍රෙඩ් එකේ කියලා නැහැනි කියවන්න දෙයක්. යූ ටියුබ් ලින්ක් 10 ක් විතර දාලා තියෙනවා ඇරෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: sniper21

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    රාවණා මහරජාණන්ගේන් මේකට විසඳුමක් නැද්ද? පුස්කොල පොතකවත්.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කෝ උබ මොනවත් මේ ත්‍රෙඩ් එකේ කියලා නැහැනි කියවන්න දෙයක්. යූ ටියුබ් ලින්ක් 10 ක් විතර දාලා තියෙනවා ඇරෙන්න.
    ඉතින් ඔය වීඩියෝ ටිකේ විස්තර තියෙනවා පොඩ්ඩක් බලලා ඉන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතින් ඔය වීඩියෝ ටිකේ විස්තර තියෙනවා පොඩ්ඩක් බලලා ඉන්න
    පුකේ ඇගිල්ල ගහන් නිදාගනින්, නිකං හම්බෙන පලියට ත්‍රෙඩ් ඕපන් කරලා සර්වරේ ලෝඩ් නොකර
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    කො එ නිවුස් එකෙ පබ්ලිශ් ඩෙට් එක උබත් රට හදන්න කියෙවුවට නියම සින්හල ජාන තියෙන එකෙක්, වැරදි උනත් පිලිගන්නෙම නැනෙ මතෙම තමයි

    ඔන්න ටෙස්ලා උන්ම කියනවා

    https://www.tesla.com/blog/panasonic-presents-first-electric-vehicle-battery-tesla
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කො එ නිවුස් එකෙ පබ්ලිශ් ඩෙට් එක උබත් රට හදන්න කියෙවුවට නියම සින්හල ජාන තියෙන එකෙක්, වැරදි උනත් පිලිගන්නෙම නැනෙ මතෙම තමයි

    ඔන්න ටෙස්ලා උන්ම කියනවා

    https://www.tesla.com/blog/panasonic-presents-first-electric-vehicle-battery-tesla




    162143CD-B104-47C5-B283-1FACC17EDD31.png