ඔයා කියන්නේ දේශපාලකයොයි ටික අහක් කරලා වෙනින් දේශපාලකයො ටිකක් ගේන්න කියලද? කොමිස් ඉල්ලනේ නැති රටවල් තියෙනවා කියලද හිතන්නෙ ? That is cute

.
ඊට වඩා ලේසියි මිනිස්සු මේ රේස් පදින අවශතාවයට විසදුමක් දෙන්න ඕන කියල සාකච්ඡා කරන එක.
මේක මේ කාට හරි බැනලා විසදන්න බැරි ප්‍රශ්නයක්, කොල්ලොන්ට පොරක් වීමේ ස්වභාවික අවශතාවයත් එක්ක එන සමාජ ප්‍රශ්නයක් මේ.
ඉස්සර හමුදාවට ගියා ඒක ත්‍රාසජනක දෙයක් විදියට දැකපු පිරිසක්.
අපි සර්ෆින්, ඩයිවින් ඉන්ටර්නෙට් එකේ දැක්කට කරන්න බෑ වියදම් වැඩියි, ලේසි වැඩේ බයික් එකක් අරන් පාරේ රේස් පදින එක.
මිනිස්සු මෙහෙම අවාසනාවන්ත දෙයක් උනාම කුනුහරුප වපුරාගෙන ගහ මරාගෙන තරහ පිට කරලා සතියකින් අමතකයි.