meka attha hugak eunta oka threnne 55 pannata passeබජූ කියන්නේ ලෝකේ සතුටින්ම ඉන්න මිනිස් කොට්ටාශ 5 න් එකක්. Search google word "Bajau"
මිනිස්සුන්ගේ අවශ්‍යතා සරල වෙන තරමට ජීවිතේ සැහැල්ලුයි.
ජීවිතේ යථාර්තය දකින්නේ කීයෙන් කීදෙනාද බංmeka attha hugak eunta oka threnne 55 pannata passe
ubata signal dennan
ජීවිතේ යථාර්තය දකින්නේ කීයෙන් කීදෙනාද බං
Nope. Most are living in a world full of fantasies.ehenam puluwan
Everybody has their own යථාර්තය innit
සින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)

අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේman baluwe mata nan sathiyakata wada othana inna be boring wenawa.![]()
Nope. Most are living in a world full of fantasies.
Nope. Reality means the essence of the Buddhism what Lord Buddha has told.Same story again - everyone has their own fantasy
What is fantasy for me could be reality to you and vice versa
sirawata bnසින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)
ow bn eka mara ledak thama.අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේ
Nope. Reality means the essence of the Buddhism what Lord Buddha has told.
Nope. Reality means the essence of the Buddhism what Lord Buddha has told.