Ubalata mehema jivath wenna puluwanda

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බජූ කියන්නේ ලෝකේ සතුටින්ම ඉන්න මිනිස් කොට්ටාශ 5 න් එකක්. Search google word "Bajau"

    මිනිස්සුන්ගේ අවශ්‍යතා සරල වෙන තරමට ජීවිතේ සැහැල්ලුයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,791
    21,042
    113
    බජූ කියන්නේ ලෝකේ සතුටින්ම ඉන්න මිනිස් කොට්ටාශ 5 න් එකක්. Search google word "Bajau"

    මිනිස්සුන්ගේ අවශ්‍යතා සරල වෙන තරමට ජීවිතේ සැහැල්ලුයි.
    meka attha hugak eunta oka threnne 55 pannata passe
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    සින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907

    man baluwe mata nan sathiyakata wada othana inna be boring wenawa. :oo:
     
    අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    සින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)
    sirawata bn 😅
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907
    113
    Ow
    අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේ
    ow bn eka mara ledak thama.