මුගේ කෙල්ල කියනවලු වෙච්ච දේ උනා මෙයාවත් ඇතුලට දාල මෙයාගේ ජීවිතේ විනාස කරන්න එපාලු.
Merata marai ban waradi karapu un eliyata aragena, waradak nokarapu un athulata yawanawa. Mekath ehema unoth puduma wenna deyak naha.Mama thatha nam okage okkoma bawanawa![]()


මාසයක් විතර ඉන්නකොට අඩුවෙලා යයි.යකඩ හීන උට්ටො
View attachment 104951View attachment 104952
මුගේ කෙල්ල කියනවලු වෙච්ච දේ උනා මෙයාවත් ඇතුලට දාල මෙයාගේ ජීවිතේ විනාස කරන්න එපාලු.
දඩුවමකින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු ඒ වරද කරන්න පෙලඹෙන එක අඩු කරන එක.View attachment 104951View attachment 104952
මුගේ කෙල්ල කියනවලු වෙච්ච දේ උනා මෙයාවත් ඇතුලට දාල මෙයාගේ ජීවිතේ විනාස කරන්න එපාලු.
What about the person killed by Kusal mendis. Why a special law for him? When he is cricketer VIP, MP why a special law
දඩුවමකින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු ඒ වරද කරන්න පෙලඹෙන එක අඩු කරන එක.
මුගෙ ජීවිතේ විනාස උනාට කමක් නෑ. මේවට උපරිම දඩුවම් දුන්නෙ නැත්තම් නැතිඋනා වගේ ජීවිත 1000 ගානක් නැති වෙයි මේ වගෙ උන් හින්ද.
mokada natte..thread kiyak wetunada uta...uwa nethima keraneමේ කිරියෙ ඉන්නෙත් පොන්නයො බන්. උන්ට පේන්නෙ ඒව විතරයි. කුසල් මෙන්ඩිස් දවසක්වත් රිමාන්ඩ් හිටියද බන්. බයික් එකේ ගියොත් යකඩ හීන, රේන්ජ් රෝවර් එකේ ගියොත් මුන්ගෙ කටවල් නෑ

මම නම් හිතන්නෙ නෑ ..ලන්කාවෙ තද නිති නෑ හප්පපු ඒවට. හැබයි මු කලින් අහුවෙලා දඩ ගහල හින්දත් මිනි 4ක් මැරුන හින්දත් ලොයර්ස් ල හරියට නඩුව කතා කරල මූව ඇතුලට දාන්න ඕනෙ අවුරුදු 10ක් වත් අඩුම.අනික් යකඩ හීන සොන්නයන්ගෙ හීන බොද වෙන්නත් එක්කමඅනිවා අවුරුදු 25ක් වත් ඇතුලට යවන්න ඕනේ බරපතල වැඩ ඇතුව