මට හිතෙන්නේ උබ වෘතිය කියන එකේ රෝල් එක උබට තේරෙන්නේ නෑ.ඩොකා ගෑනිගේ වැජයිනා එක දකිනවට ඔච්චර මැරෙන්න හදන්නේ ඇයි.ඒක උගේ වෘතිය බන්.doctor උබ හිතනවට වඩා වගකීමක් අරගෙනයි උබල පොර ගාවට ආවදා ඉදලා වැඩේ ගෙනියන්නේ.උබ හිතුවට ප්‍රෙග්නට් උනා ළමයා සීසර් හරි නෝමල් හරි ලැබුනා එච්චරයි කියලා ඔය තැනට යන්න බැරුව අතරමැද ජීවිතෙත් මරනෙත් අතර හිර වෙන අම්මලා ගොඩක් ඉන්නවා.ඒ අයගෙන් ඇහුවොත් කියයි "ඒ doctor නම් දෙවියෙක්" වගේ දේවල්.ගොඩක් ලංකාවේ ලෙඩ බයානක තත්වෙට වෙන්නේ අනවශ්‍ය ලැජ්ජාවයි බයයි හින්දා.ඔය බොරු ලැජ්ජාව නැති කර ගනින්.තව ඉස්සරහට ඩොකාලට ඕවා උස්සලා පෙන්නන්න වෙන තැන් එනවා.එදාටත් ලජ්ජාවට මග ඇරලා හිටියොත් උබලගේ ජීවිත වලින් තමා වන්දි ගෙවන්න වෙන්නේ.