Wife Pregnant - Follow up

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    මට හිතෙන්නේ උබ වෘතිය කියන එකේ රෝල් එක උබට තේරෙන්නේ නෑ.ඩොකා ගෑනිගේ වැජයිනා එක දකිනවට ඔච්චර මැරෙන්න හදන්නේ ඇයි.ඒක උගේ වෘතිය බන්.doctor උබ හිතනවට වඩා වගකීමක් අරගෙනයි උබල පොර ගාවට ආවදා ඉදලා වැඩේ ගෙනියන්නේ.උබ හිතුවට ප්‍රෙග්නට් උනා ළමයා සීසර් හරි නෝමල් හරි ලැබුනා එච්චරයි කියලා ඔය තැනට යන්න බැරුව අතරමැද ජීවිතෙත් මරනෙත් අතර හිර වෙන අම්මලා ගොඩක් ඉන්නවා.ඒ අයගෙන් ඇහුවොත් කියයි "ඒ doctor නම් දෙවියෙක්" වගේ දේවල්.ගොඩක් ලංකාවේ ලෙඩ බයානක තත්වෙට වෙන්නේ අනවශ්‍ය ලැජ්ජාවයි බයයි හින්දා.ඔය බොරු ලැජ්ජාව නැති කර ගනින්.තව ඉස්සරහට ඩොකාලට ඕවා උස්සලා පෙන්නන්න වෙන තැන් එනවා.එදාටත් ලජ්ජාවට මග ඇරලා හිටියොත් උබලගේ ජීවිත වලින් තමා වන්දි ගෙවන්න වෙන්නේ.
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18

    mata lajjawak ehema awulak naha brother...wife ta purudu naha..ekai
     
    • Sad
    Reactions: ChoronaSottiya

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    docata kiyapan ganige eka balan nathuva as deka piyagena karana deyak karapan kiyala. prashne ivarane bro :D :D
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    කුපාඩිකමට ගෑනිගේ හිල වටේ අතගාන දොස්තරලත් ඉන්නවා බන්
    මටත් කිව්වෙ අඳුරන දොස්තරකෙනෙක්
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,559
    6,821
    113
    වදුරව
    මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇහුව විස්තර ටිකක්, වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා චෙක්අප් එක ගැන තමයි දැනගන්න ඕනේ උනේ...ඒ ඔක්කොම සිද්ද උනා..දැන් ක්ලින්ක් වාර 3කට විතර ගියා..

    මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක...https://elakiri.com/threads/wife-pregnant-help.1958242/

    මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කලින් ත්‍රෙඩ් එකේ අහපුවට මට ලැබුණු උත්තර එක්ක පරස්පරකම් සහ අලුතෙන් මේ දේට මූන දෙන්න වෙන කෙනෙක්ට අදහසක් ගන්න මගේ අත්දැකීම බෙදාගන්න අරමුණ එක්ක..මට ගොඩක් ප්‍රශ්නේ තිබ්බේ ඔය චෙක් කරනකොට චීත්තයක් ගෙන්න කිව්වේ මොකද, ඇදුම් ගලවල බලනවද කියන එක...මේකයි සිද්ද උනේ..

    මමයි වයිෆුයි මුලින්ම ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා..මමත් ඇතුලට ගියා...වැඩිය කතා බහක් කරේ නැහැ..ඩොක්ටර් කිව්වා ස්කෑන් කරලා බලමු, බෙඩ් එකට යන්න කියල....එතන නර්ස්ල දෙන්නෙක් විතර හිටිය...වයිෆ් බෙඩ් එකට ලගට ගිය ගමන් නර්ස් වයිෆ්ට ඇදගෙන හිටපු ගවුම බඩෙන් ඉහලට කරලා ඇලවෙන්න කිව්වා ..එතන පොඩි කර්ටන් එකක් තිබ්බ එක දාල තිබ්බ මට ලොකුවට පෙන්නේ නැති වෙන්නේ සීන් එක..එකත් බාගෙට තිබ්බේ ඕනෙවට එපාවට වගේ..මට ඉතින් ඕක හංගන්න දෙයක් නැහැනේ කොහොමත්...වයිෆ් බෙඩ් එකේ ඇලවුනාම එයාගේ ප්‍රයිවට් හරියට වැහෙන්න විතරක් ඒ හරියට ටිෂූ එකක් තිබ්බ...ඊට පස්සේ ඩොක්ටර් එතනට ගිහින් චෙක් කරලා ස්කෑන් කරා..එක ස්ක්‍රීන් එකේ මට පෙන්න තිබ්බ..මන් ලගට යන්න හැදුවට යන්න දුන්නේ නැහැ..කොහොමහරි එක චෙක් කරලා ආයේ ඇදුම් හදාගෙන ඇවිත් විස්තර කතා කරලා අපි එන්න ආව..

    ඊට පස්සේ රජයේ ක්ලිනික් එකට නම් මන් ගියේ නැහැ...එකේදී නම් චෙක් කරේ නැහැ කියල කිව්වා..ඊළගට අපි ඒ ඩොක්ටර් ම වෙන හොස්පිටල් එකක චැනල් කරලා ගියා...එකේ නම් මට ඇතුලට යන්න හම්බුන් නැහැ කොරෝනා නිසා වයිෆ් විතරයි ඇතුලට ගන්නේ...කිව්ව විදිහට එතන සිදුවීම හාත්පසින්ම වෙනස්..කර්ටන් එක දාල වයිෆ් ට රෙඩි වෙන්න කියල මුළු එකම වැහෙන්න කවර එකක් දාල තියෙනවා..ඊට පස්සේ තමයි ඩොක්ටර් චෙක් කරලා තියෙන්නේ...ඕක තමයි ඉතින් වුනේ..

    කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියල හිතනවා...ගන්න තියෙන දේ තමයි යනකොට ඩොක්ටර් විතරක් නෙමෙයි යන හොස්පිටල් එකත් බලන්න..ඕවයේ ඉන්න නර්ස් ල careless නම් ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා..අමතක උනා කියන්න..අනිත් එක යනකොට වයිෆ් ට බ්ලවුස් එකයි, යටට එකයි වෙනම අදින්න කියන්න..එතකොට මුළු එකම උඩට උස්සන්න ඕනේ වෙන්නේ නැහැ..එක පොඩ්ඩක් අවුල් සිද්දියක්...මුල් මාස දෙක තුනේ අනික බඩක් වත් නැහැ ඒ නිසා තව ටිකක් අවුල්...මේවා හිතට ගන්න
    ඩොකා වැඩිම උනොත් G-spot එකට ඇගිල්ල ගහයි. ගැණි කැමති උනෙ නැත්නම් නම් ඩිස්ටි ඩිඩින් සීන් එක එක දාන්නෙ නෑ.

    මම ඩොක්ටර් 'ජොනී සින්ගෙ' ඩොකියුමන්ට්‍රි එකක දැක්කෙ
     
    Last edited:
    • Dislike
    Reactions: jcj

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93

    mata thiyena prashne ganu kenek pregnant wenne husband ekka sex karala... ehema kiwata nikanwa sex neweine puluwan tharam honda hati dennama andum nathuwa karanna puluwan dewal karala inne..
    ehema eke ayi wife wa check karanakota husband wechcha oyata inna nodunne...ewelawata inne oyage wife and doctor witharanam (roththa pitin inna okkogema andum galawala check karanawa newei ne)
    wena ratawala nam husband wa pannanne na... mehe thamai oka ganunge adipthyata yatathwa karanne.. hariyata nikan pirimiya inne sex karala sperm tika ganige womb ekata danna witharayi wage.. owa thama ganu pirimi athare durastha bawayan athikarana wada...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයිෆ්ට ඕවට යනකොටවත් ජංගියක් අන්දලා පළයං🤣🤣🤣

    වයිෆ්ට ළමයි දෙන්නෙක් හම්බුනා. හැම ටෙස්ට් එකකටම මාත් එක්ක ගියේ. ළමයි හම්බෙනකොටත් මම එතන. මටනං ඔය ප්‍රශ්න එකක්වත් තිබුන් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: Metal boy

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    වයිෆ්ට ඕවට යනකොටවත් ජංගියක් අන්දලා පළයං🤣🤣🤣

    වයිෆ්ට ළමයි දෙන්නෙක් හම්බුනා. හැම ටෙස්ට් එකකටම මාත් එක්ක ගියේ. ළමයි හම්බෙනකොටත් මම එතන. මටනං ඔය ප්‍රශ්න එකක්වත් තිබුන් නෑ.
    Yes Yes Matath habai oya kiyana wage awulak awe na. Oka itin ape mentality ekath balapanawa.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,975
    6,356
    113
    kandy
    bump
    First thing machan, If you are going to a scan just get her to wear a two piece dress (blouse/top+ baggy pants/skirt). Then you only have to show the tummy. else it becomes a bit awkward to lift the frock :-D. Also the husband is allowed to stay pre-corona. But now I think a female nurse been with a male doctor is what they do.

    Also try to stick to one doctor and do some research on your own using google. But then again don't try to be too paranoid.

    Also it is good to listen to peoples advice but it ISN'T COMPULSORY to follow it. Stick with a good Doctor and then you are safe.

    Some people find it too hard to get good doctors because of the price. But then again I think it is something you need to invest on since a child is the most precious thing a family can have.
    good point
     
    • Like
    Reactions: tharakaf