වර්ථමානයේ ඔබගේ ප්රියතම ආණ්ඩු පක්ෂ දේශපාලකයා කවුද?නම් 7 ක් දාලා තියෙනවා. එකෙන් කවුද?
ආණ්ඩු පක්ෂනේ..කෝ බන් රනිල්, පුතානෝ එහෙම නෑනේ
බය්යෙක්ද? උබ
ඇයි එහෙම හිතන්නේ?ප්රසන්න රණවීර තමා එකෙන්ම, මැටි ඇමති උනාට, මිනිහා විතරයි බන් සාර්ථක...
තැන්කුvoted
වැඩක් කරයි කියලා හිතෙන කෙකෙන් නැද්ද උඩ නම් ලිස්ට් එකේ? වොට් එකක් දෙන්නකවුරුවත් නෑ..දැන් ඉන්න ඵකෙක්වත් වැඩක් නෑ.
පක්ෂ විපක්ෂ දෙකේම ශුවර් කරන්න පුලුවන් එකෙක් නෑ.. ඔක්කොම ගදයෝවැඩක් කරයි කියලා හිතෙන කෙකෙන් නැද්ද උඩ නම් ලිස්ට් එකේ? වොට් එකක් දෙන්න
ඇයි එහෙම හිතන්නේ?
ආසන්නයෙදී ඔයා ජන්දේ දුන්නේ කාටද?පක්ෂ විපක්ෂ දෙකේම ශුවර් කරන්න පුලුවන් එකෙක් නෑ.. ඔක්කොම ගදයෝ
ජනාධිපතිතුමා ගැන විශ්වාශයක් නැද්දමිනිහා බන්, මැටි කර්මාන්තෙ කරන අයට සැහෙන උදවු කරනවා. එතකොට ඔය අර අලි වැටවල් වලට එහෙම රටෙන් ගෙන මැටි පාර්ට් එක එහෙම ලංකාවේ හදන්න ට්රයි කරනවා. මිනිහා සුපර් වැඩ කාරයෙක්..... ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් බොක්කෙන්ම දෙනවා.අනික් උන්ගේ නම් කයියයි, පඩ ගදයි විතරයි.
2015 - සිරාටආසන්නයෙදී ඔයා ජන්දේ දුන්නේ කාටද?
ගෝටා සුවර් නැති නිසා කර්නර්ට ජන්දේ දුන්නද2015 - සිරාට
2019 - ඝෝඨාට
2020 - පෑතුම් කර්නර්ට