කැමතිම දේශපාලකයා කවුද?

වර්ථමානයේ ඔබගේ ප්‍රියතම ආණ්ඩු පක්ෂ දේශපාලකයා කවුද?

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 8 27.6%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 2 6.9%
  • විමල් වීරවංශ

    Votes: 1 3.4%
  • ප්‍රසන්න රණවීර

    Votes: 9 31.0%
  • නාමල් රාජපක්ෂ

    Votes: 2 6.9%
  • නාලක ගොඩහේවා

    Votes: 1 3.4%
  • පවිත්‍රා වන්නිආරච්චි

    Votes: 6 20.7%

  • Total voters
    29

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වර්ථමානයේ ඔබගේ ප්‍රියතම ආණ්ඩු පක්ෂ දේශපාලකයා කවුද?නම් 7 ක් දාලා තියෙනවා. එකෙන් කවුද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්‍රසන්න රණවීර තමා එකෙන්ම, මැටි ඇමති උනාට, මිනිහා විතරයි බන් සාර්ථක...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මම කෑමතී එකා මෙතන නෑ.... ලොහාන් රත්වත්තේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    ඔය ඉන්න ලිස්ට් එකෙන් නම් දැනට නාලක ගොඩහේවා. අනිත් උන් ගැන රටම දන්නවනේ ඉතිං.
     
    • Haha
    Reactions: ruchira55

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුරුවත් නෑ..දැන් ඉන්න ඵකෙක්වත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවුරුවත් නෑ..දැන් ඉන්න ඵකෙක්වත් වැඩක් නෑ.
    වැඩක් කරයි කියලා හිතෙන කෙකෙන් නැද්ද උඩ නම් ලිස්ට් එකේ? වොට් එකක් දෙන්න
     
    • Like
    Reactions: lasankandy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    වැඩක් කරයි කියලා හිතෙන කෙකෙන් නැද්ද උඩ නම් ලිස්ට් එකේ? වොට් එකක් දෙන්න
    පක්ෂ විපක්ෂ දෙකේම ශුවර් කරන්න පුලුවන් එකෙක් නෑ.. ඔක්කොම ගදයෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි එහෙම හිතන්නේ?

    මිනිහා බන්, මැටි කර්මාන්තෙ කරන අයට සැහෙන උදවු කරනවා. එතකොට ඔය අර අලි වැටවල් වලට එහෙම රටෙන් ගෙන මැටි පාර්ට් එක එහෙම ලංකාවේ හදන්න ට්‍රයි කරනවා. මිනිහා සුපර් වැඩ කාරයෙක්..... ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් බොක්කෙන්ම දෙනවා.අනික් උන්ගේ නම් කයියයි, පඩ ගදයි විතරයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මිනිහා බන්, මැටි කර්මාන්තෙ කරන අයට සැහෙන උදවු කරනවා. එතකොට ඔය අර අලි වැටවල් වලට එහෙම රටෙන් ගෙන මැටි පාර්ට් එක එහෙම ලංකාවේ හදන්න ට්‍රයි කරනවා. මිනිහා සුපර් වැඩ කාරයෙක්..... ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් බොක්කෙන්ම දෙනවා.අනික් උන්ගේ නම් කයියයි, පඩ ගදයි විතරයි.
    ජනාධිපතිතුමා ගැන විශ්වාශයක් නැද්ද
     
    • Like
    Reactions: lasankandy