AL Maths කරල ෆේල්

San.info

Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    මට යන්න පුලුවන් වෙන ජොබ් මොනාද..Online දෙයක් කරන්නත් කැමතී ඒත් ඒකට හරි පාත් එකක්වත් මුදල්වත් මන්ගාව නැහැ..මෙතනින් ඉස්සරහට යන්න අදහසක් දෙන්න පුලුවන්ද..මම 2019 AL කරා BFF, B එක IT වලට පිසික්ස් මැත ෆේල්..මම සෙකන්ඩ් ෂයි එක මේ පාර ලිව්ව කොරෝනත් එක්ක මැද හරියෙදි වැඩේ හරිගියේ නෑ..රිසල්ට් එක ගැන එච්චර සුවර් එකකුත් නෑ බන්..ආයේ කරන්නත් බෑ..මේ දවස් ටිකේ ගෙදර ඉන්නව රිසල් එනකන්..මට යන්න පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ..ඕලෙවල් A7B2 න් කරගන්න පුලුවන් දෙයක් තියෙනවද..හොදටම වැටිල ඉන්න නිසා ඔලුවට දෙයක් එන්නෙත් නෑ මේ වෙලාවෙ..පුලුවන් කෙනෙක් අදහසක් දෙන්න මෙතනින් ඉස්සරහට එන්න.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    එක එකා කියන දේවල් අදාල කරගන්න එපා. ටික දවසක් කොහෙ හරි නිදහස් තැනකට ගිහින් කල්පනා කරල බලපං උබට ඇත්තටම කවුද වෙන්න ඕන කියල. ඊට පස්සේ බලපං ඒ දේ කරගන්න තියෙන Path සහ උබට තියෙන පහසුකම්. කොහොමහරි කට්ට කාල උබට ඕනි කෙනා වෙයන්. වෙන උන්ට ඕන එවුන් වෙලා කාලකන්නි වෙන්න එපා. උබ අද ඔය Results එක විදින්නෙත් උබට හරියට Target එකක් තිබ්බෙ නැති නිසා or උබේ Target එකට A/L Maths කියන දේ අදාල නැති නිසා කියලයි මට නම් හිතෙන්නෙ. ඔය කාලෙට ගොඩක් උන්ට ඕක තෙරුන්නේ නෑ මමද ඇතුලුව.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    මෙහෙමයි උබට දැන් සල්ලි ඕන, ජොබ් ඕන වගේ දේවල් ඔලුවට ඒවි. එදිනෙදා ජීවිතේට කියක් හරි හොයා ගන්න පොඩි පොඩි අදායම් මාර්ගයක් හදා ගන්න. ඒකඔන්ලයින් ජොබ් එකක ඉදන් පේවුමන්ට් එකේ පොල් ටිකක් විකුණන එක දක්වා තියන ජොබ් වලින් එකක් වේවි. උත්සාහයෙන් ගේම ගහපන්.
    ප්‍රධානම දේ තමයි A/L පාස් වෙන්න ඕන. උබේ O/L රිසල්ට් අනුව උබ වැඩක් ගොඩදාගන්න පුළුවන් එකෙක්. ඒක නිසා උබ Maths වලින් හරි බැරිම නම් Arts වලින් හරි A/L ගොඩ දාපන්.එහෙම S3 කින් හරි A/L ගොඩ දැම්මම උබට ගොඩක් පාරවල් ඇරෙනවා. ඒ ටික කරගනින්. ඊට පස්සේ අනිත් දේවල් ගැන ප්ලෑන් කරන්න.
    මේකේ දැන් A/L ඕනේ නෑ,අරු දියුණු උනේ මෙහෙමයි, මු දියුණු වුනේ මෙහෙමයි කියාගෙන එන එවුන් ඉදිවී. උන් කියන දේ අහල ඒක කරනවා නම් ඒක කරන්න කලින් මෑත කාලයේ මිනිස්සු කිහිප දෙනෙක් අර බෙහෙත හොයා ගත්ත, මේක හොයා ගත්ත, මම මේ කාර් එක ගත්ත වගේ කතා කියාගෙන ආව. අන්න එයාලට කට උත්තර නැති උනේ කොතනදීද කියල හොයල බලල තීරණයක් ගන්න.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට හිතෙනවා උබට දෙයක් පුලුවන් එකෙක්, ගොඩක්විට Commerce, Art කරලා මොකක්හරි course එකකට campus යන එකෙක්ට වඩා උබ මීටරයක් වෙන්න ඕනි. හැබැයි උබේ කරුමෙට උබව වැටෙන්නෙත් Art කරලා AL fail වෙන එවුන්ගෙ ගොඩටමයි. උබට සල්ලිත් නැත්නම් ලංකාවේ විදියට ගොඩයන්න ටිකක් අමාරුයි. මමත් දෙපාරක් fail වෙලා කෙලවගෙන ඉන්න එකෙක් හින්දා උබට ගොඩයන්න advice දෙන්න දන්නෙ නෑ

    උබටතව අවුරුද්දක් දෙකක් ගෙදරින් කන්නයි බොන්නයි පුලුවන්නම් මේ වෙලාවේ job එකකට යන්න හදිස්සි වෙන්න එපා. මොනවහරි එක skill එකක් හදාගනින්. උබට IT දැනටමත් පුලුවන් හින්දා ඒකෙන්ම ඉස්සරහට යන්න try එකක් දීපන්. Technical college එකකට වගේ ගිහින්. ඒ අතරේ part time job එකක් කරපන්. (උබට IT උගන්නන්න පුලුවන්නම් OL class එකක් කරපන් ගෙවල්වලට ගිහින්) අවු 21,22 වෙද්දි interview එකකට ගිහින් qualifications පෙන්නලා job එකක් ගන්න පුලුවන් තරමට මහන්සි වෙන්න වෙනවා.

    එක එකාගේ e money course වලට ගිහින් කෙලවගන්න එපා. ඕනි දෙයක් කරන විදිය youtube, lynda, udemy වල course තියේ. ඒවා බලලා ඉගෙනගනින්. මාසෙට 1500/= ක් data වලට වියදම් කරපන් අපතෙ යන්නෙ නෑ. හැබැයි TV series, games, වැල බල බල ඉන්න වෙලාවක් උබට නෑ දැන්.

    ඉන්නගමන් fail වෙච්ච subjects මාරු කරලා උබට C එකක් ගන්න පුලුවන් මොනවහරි කරලා AL පාස් කියන ගොඩට රිංගගනින්. ඒකට වෙනම අවුරුද්දක් නාස්ති කරන්න එපා, හැබැයි AL ගොඩ දාගත්තොත් උබට තව ඉගෙනගන්න හරි, ආණ්ඩුවේ job එකකට හරි යන්න ලේසියි.

    කෙල්ලෝ, ලව් හුටපට නම් පටලවගන්න එපා ආයේ ආත්මෙකට ගොඩ එන්න බෑ. එක්කෝ යාලුවෙන කෙල්ල campus ගිහින් වෙන එකෙක් එක්ක යයි. එහෙම නැත්නම් උබට සල්ලි නැති හින්ද වෙන අත්තක එල්ලෙයි. දැන් උබට ඉන්නෙ උබ විතරයි කියලා හොඳට මතක තියාගනින්. එක එක එවුන්ගේ සිත නිවන කතා වලට රැවටෙන්න එපා

    ප්‍රර්ථනා කරන්නම් උබට මේ කට්ට කන්න නොවී මේ පාරම AL ගොඩ ගිහින් තියෙන්න කියලා
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    me dawas wala tecnical college wala course patan gannawa, week end news papers balapan, hoda course ekk karala skill ekk hada ganim, salli natnam week end course ekk karala week days wala podi jobak karapan, kfc pizza hut wage. jaya!
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Naita or VTA palayan. Hoda courses thiyenava ban. white collar jobs nam newei hebei godak eva. eeth ubata descent life ekak hadaganna puluwan hriyata plan karala field ekak select karagena gemata bessoth. ape ekek ohoma courses karala den Europe country ekaka inne ban. uu O/L fail vela kelinma giye NAITA/VTA chef courses karanna. api campus out vela enakota aru rata gihilla salli hoyala mehe restaurent ekakuth danna plan karagena hitiye.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුල්ම දේ වැටෙන්න එපා මචං. කොහොමහරි ගොඩ යනව කියල හිතපං. අම්මෝ මම දන්න සෑහෙන උන් ඉන්නව මැත්ස් ෆේල් වෙලා අද හොදම තැන් වල ඉන්න. උන්ට ඒලෙවල් කාලේ කෙලවෙච්ච උන්. එතකං හොදට වැඩ කරගෙන ආපු උන්. උබත් ඒ වගේම එකෙක්. මොකද උබේ ඔලෙවල් රිසල්ට්ස් හොදයි. උබට දෙයක් කරගන්න පුලුවන්.

    • මුලින්ම උබ ම කල්පනා කරපං උබ කරන්න ආස, උබට අවශ්‍ය මොන පැත්තටද යන්න ඕන කියල. මොකද ආස නැති දෙයක් කලොත් ආයෙත් ෆේල් වෙන්න තියෙන සම්බාවිතාව වැඩියි.

    • ඊට පස්සේ බලමු හොයල ඒ දේට අදාලව ටිකක් අඩුවට හෝ ඉගෙනගන්න තියෙන කෝසස් මොනවද කියල. ලක්ෂ ගනන්ම වියදම් කරන්න අවශ්‍ය නෑ.

    • ඊට පස්සේ ඔය කියන අධ්‍යාපනය කරන අතරතුර ඒ ක්ෂේත්‍රයට අදාලව මොකක්හො තැනක අඩු පඩියකට හරි රස්සාවකට යන්න. කට්ට කන්න අවුරුද්දක් දෙකක් . ස්කිල් එක හදාගන්න.

    • ඊට පස්සේ ඉතින් රස්සාවල් හොයාගෙන තමන් ගාවට එයි.

    • ලොකු ම දේ ඉගෙන ගන්න එක නම් නවත්වන්න එපා. ඊමනි , ජීමනි බබ ඒව පස්සේ දුවන්න එපා. හොදට ඉගෙන ගෙන ස්කිල් එක හදාගත්තයින් පස්සේ පාට්ටයිම් ඕව කරපං

    (මෑතක උබ බලන්න ඇති ගෙහාන් බ්ලොක්ගේ විඩියෝ එක. ඌ එකෙම කියනව ඌ දුප්පත් එකෙක් කියල. මැත්ස් කරල ෆේල්. හැබැයි ඌට ස්කිල් එක තියෙන ඌ ආස දේ කලා.කට්ට කෑවා. අද බලපං , උන්ගේ ප්‍රඩක්ෂන් එකෙන් ඇඩ් එකකට ගන්න ගාන :yes: සහ බ්‍රෑන්ඩ් නේම් එක. කම්පැනි පස්සෙන් ගිහින් තමයි උන්ට කියල ඇඩ් එකක් හදාගන්නේ.:lol: )
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    A/L aye karoth uba thawa down wena ekathai kollo.

    Hodama de thamai athata keeyak hari hoya ganna eka.

    Salli tiak ekathu karagena ubama hithala wadak karapan.

    Adata wada anagethe hari amaru ...
     
    San.info

    Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    මට හිතෙනවා උබට දෙයක් පුලුවන් එකෙක්, ගොඩක්විට Commerce, Art කරලා මොකක්හරි course එකකට campus යන එකෙක්ට වඩා උබ මීටරයක් වෙන්න ඕනි. හැබැයි උබේ කරුමෙට උබව වැටෙන්නෙත් Art කරලා AL fail වෙන එවුන්ගෙ ගොඩටමයි. උබට සල්ලිත් නැත්නම් ලංකාවේ විදියට ගොඩයන්න ටිකක් අමාරුයි. මමත් දෙපාරක් fail වෙලා කෙලවගෙන ඉන්න එකෙක් හින්දා උබට ගොඩයන්න advice දෙන්න දන්නෙ නෑ

    උබටතව අවුරුද්දක් දෙකක් ගෙදරින් කන්නයි බොන්නයි පුලුවන්නම් මේ වෙලාවේ job එකකට යන්න හදිස්සි වෙන්න එපා. මොනවහරි එක skill එකක් හදාගනින්. උබට IT දැනටමත් පුලුවන් හින්දා ඒකෙන්ම ඉස්සරහට යන්න try එකක් දීපන්. Technical college එකකට වගේ ගිහින්. ඒ අතරේ part time job එකක් කරපන්. (උබට IT උගන්නන්න පුලුවන්නම් OL class එකක් කරපන් ගෙවල්වලට ගිහින්) අවු 21,22 වෙද්දි interview එකකට ගිහින් qualifications පෙන්නලා job එකක් ගන්න පුලුවන් තරමට මහන්සි වෙන්න වෙනවා.

    එක එකාගේ e money course වලට ගිහින් කෙලවගන්න එපා. ඕනි දෙයක් කරන විදිය youtube, lynda, udemy වල course තියේ. ඒවා බලලා ඉගෙනගනින්. මාසෙට 1500/= ක් data වලට වියදම් කරපන් අපතෙ යන්නෙ නෑ. හැබැයි TV series, games, වැල බල බල ඉන්න වෙලාවක් උබට නෑ දැන්.

    ඉන්නගමන් fail වෙච්ච subjects මාරු කරලා උබට C එකක් ගන්න පුලුවන් මොනවහරි කරලා AL පාස් කියන ගොඩට රිංගගනින්. ඒකට වෙනම අවුරුද්දක් නාස්ති කරන්න එපා, හැබැයි AL ගොඩ දාගත්තොත් උබට තව ඉගෙනගන්න හරි, ආණ්ඩුවේ job එකකට හරි යන්න ලේසියි.

    කෙල්ලෝ, ලව් හුටපට නම් පටලවගන්න එපා ආයේ ආත්මෙකට ගොඩ එන්න බෑ. එක්කෝ යාලුවෙන කෙල්ල campus ගිහින් වෙන එකෙක් එක්ක යයි. එහෙම නැත්නම් උබට සල්ලි නැති හින්ද වෙන අත්තක එල්ලෙයි. දැන් උබට ඉන්නෙ උබ විතරයි කියලා හොඳට මතක තියාගනින්. එක එක එවුන්ගේ සිත නිවන කතා වලට රැවටෙන්න එපා

    ප්‍රර්ථනා කරන්නම් උබට මේ කට්ට කන්න නොවී මේ පාරම AL ගොඩ ගිහින් තියෙන්න කියලා
    දැනට මගේ ලොකුම හෝප් එකත් ඔ‍යා ඔය අන්තිමට කියපු එක බන්..බලමු
     
    • Like
    Reactions: xVOLDYx

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මට යන්න පුලුවන් වෙන ජොබ් මොනාද..Online දෙයක් කරන්නත් කැමතී ඒත් ඒකට හරි පාත් එකක්වත් මුදල්වත් මන්ගාව නැහැ..මෙතනින් ඉස්සරහට යන්න අදහසක් දෙන්න පුලුවන්ද..මම 2019 AL කරා BFF, B එක IT වලට පිසික්ස් මැත ෆේල්..මම සෙකන්ඩ් ෂයි එක මේ පාර ලිව්ව කොරෝනත් එක්ක මැද හරියෙදි වැඩේ හරිගියේ නෑ..රිසල්ට් එක ගැන එච්චර සුවර් එකකුත් නෑ බන්..ආයේ කරන්නත් බෑ..මේ දවස් ටිකේ ගෙදර ඉන්නව රිසල් එනකන්..මට යන්න පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ..ඕලෙවල් A7B2 න් කරගන්න පුලුවන් දෙයක් තියෙනවද..හොදටම වැටිල ඉන්න නිසා ඔලුවට දෙයක් එන්නෙත් නෑ මේ වෙලාවෙ..පුලුවන් කෙනෙක් අදහසක් දෙන්න මෙතනින් ඉස්සරහට එන්න.
    German tech yanna balapan

    Private Uni ekakata yannath dan s3k illanawa mama hithanne ..ehema nattan extra prep year ekak karanna oney unge uni ekema

    Student loan denawa neda dan ? ehema ekak aran karannath puluwan karanawanam

    monawahari formal education ekak nathuwa tikak amarui, habai ehema nathuwa karannath puluwan but takes time and luck
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    tech wath karala AL daganin. maths kara kiyanne ubata tikak hari molayak kiyala ekak athi.

    AL pass wunoth ubata mokakhari 8-5 jobak hari mulin karanna puluwan. ethakota athata kiyak hari lebena nisa

    passe ubata kamathi field ekakata yanna puluwan. wena courses hari monawahari karala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,622
    113
    First S3 දාගනින්.

    තව අවුරුදු 2,3 කැපකරලා NVQ ලයින් එකක් courses ගොඩ දාගන්න බලපන්. Next decade for skill labour's & IT
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වොකේෂනල් එඩියුකේෂන් පැත්තෙන් ඉංජිනීරින් ඩිග්‍රී එකක් ගන්න පුළුවන්, ඕනේ තරම් ටෙක්නිකල් කොලේජ් පුහුණු පාසල් තියෙනවා, එයින් එකකට ජෝයින් වෙන්න. පහුගිය සතියෙත් ටෙක්නිකල් කෝස් කීපෙකට ඇඩ්ස් දාල තිබ්බ, ඉරිදා ලංකාදීප පත්තරේ හොයාගෙන බලන්න.

    ඕපන් යුනිවසිටි එකට එන්න පුළුවන් එකේදී කී පාරකට AL කලාද කියන එක අදාළ නෑ, පාස් නම් ඒ ඇති.

    ගූඩ් ලක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    ඔය උසස්පෙල අයින් කරපන් , උබට ආස දෙයක් කරන්න වෘතීමය හැකියාවක් හරි අධ්‍යාපනයක් ගන්න බලන්න . සමහර රජයේ ඒවා නොමිලේ පෞද්ගලික එවත් තියනවා හොදම එක කොහෙද යන්න ඕනේ ඔයාම හිතන්න . පැනික් වෙන්න එපා ඔයිට වඩා වැටුන මිනිස්සු පන ගහල නැගිටල තියනවා . හැබැයි කට්ට කන්න ලැස්ති වෙයන් ඒක නැතුවනම් උබට මෙලෝ මගුලක් ලැබෙන්නේ නැ .
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මචන් මේ අවස්ථාව නැති කර ගන්න එපා ඔයාට A/L කරන්න බෑ නම් වෙන ටෙක්නිකල් කෝස් එකක් කරන්න. සල්ලි නැත්තම් රජයේ එකක් කරන්න. සල්ලි පස්සේ දැන් යන්න එපා. ඔයාට පස්සේ සමාජයට ගියාම තේරෙයි ඔය වැඩිදුර ඉගෙන ගත්තේ නැත්තම් එකේ අඩුපාඩුව.