අපේ Udemy account ඒකේ තියෙන enrolled courses , direct download වීදියට බාගන්න පූලුවන් free tool ඒකක් ගැන කියන්න ආවේ..
අද කිරියේදි මං දාපු ත්රඩෙකට රිප්ලයි ඒකක් විදිහට @dinuka322 සහෝ මේ ගැන කියලා තිබ්බේ..
හොයලා බලද්දි කතාව ඇත්ත..100%ක් ම සාර්ථකයි..video quality ඒක පවා අපිට තෝරලා complete course ඒකම බාගන්න පුලුවන්..
ඒ් විතරක් නෙවේ..ඒක සැරේ multiple courses බාන්න පුලුවන්...
මෙතනින් ගිහින් උබලට අදාල version ඒක බාගෙන account ඒකෙන් log වෙලා බලහන්..පට්ටම ටූල් ඒක.
*කිරිිිිිියේ කලින් මං දැක්කා මෙ courses වලින් ගේමක් ගහගන්න හැටි ඒක්කම desirecourse.net,udemydownload.com වගේ complete courses , torrent download කරගන්න පුුුුුුුලුවන් sites වගයක් ගැන සුපිිිිිිරියට කිිිිියලා දීලා තිිිිිියෙනවා...ඒ් සහෝටත් ගොඩක් ස්තූතියි. පොඩ්ඩක් හොයලා බලන්න ඒ thread ඒකත්
Happy Learning!

++ + මං කිව්ව thread ඒක හම්බුනා.මෙතනින්

Last edited: