මේ පොලිසි එක හොදයි ද බලන්න. මාසෙකට 8449 ක් ගෙවන්න ඕනේ. අන්තිමට 45 ලක් වගේ හම්බෙන්නේ. මේකේ වෙනස් කරගන්නවා නම් මොනවද වෙනස් කරගන්න ඕනේ. හෙට දාන්න යන්නේ. 750 000 හොස්පිටල් cover එක 500 000 ට අඩු කරන එක ගැන මොකද හිතන්නේ ?