Union Assurance Life Insurance

corp

Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    machan oya 11500 gaaane monthly fd (8.5 per anum commercial gevanva mohtly fd valata) aurudu 30 k dammoth oyata oya hamba vena gaana vada hamba venva compound vena hinda. eke point eka thiyenne 15 years valin pase vage eddi already compound hinda loku return ekak generate venava. poddak excel sheet ekak aran calculation tikak karala balanna.

    E unata ban mu hadisiye auruddak gihin accident wela maloth , lot ekak u adare karana ayata , Daruwa, Amma, wife eyalata hambenawane ban
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    30 years nam kal wedi ban 15 or 20 years dapan. rupiyale value eka adu wena nisa 30 years walin 97 lakhs kiyanne dan watinakamen baluwoth maximum 20 lakhs wage.
     

    s_kk

    Member
    Jun 7, 2007
    22
    7
    3
    loan ekak daala hari gewanna idamak , geyak wage deyak ganin. eka kawadahari watinawa insuarance kehel mal walata wada.
     

    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    මම softlogic life රක්ෂණ නියෝජිතයෙක්

    මම softlogic life රක්ෂණ නියෝජිතයෙක්,




    Union Assurance එකේ Union Smart Health Plus Package එක කියන්නේ මේ වෙලාවේ ලංකාවේ ඉන්ෂුුවරන්ස් මාකට් එකේ තියෙන වැඩිම Benefits දෙන package කිහිපයෙන් එකක්.


    Company එක හොදයි. fourth largest in Sri Lanka.



    කිසිම Insurance company එකක් නරක නැහැ. හැම සමාගමක්ම ගෙවිය යුතු සියලුම වන්දි නොවරදවාම ගෙවනව. (මම දැන් පැයකට කලිනුත් claim එකක් initiate කලා.) :):)



    BAD REVIEWS තියෙනවනම් එ්ව වලට හේතු වෙන්නේ


    01). රක්ෂණ නියෝජිතය කරුනු වසන් කරල සහ රක්ෂිතය නිවැරදි ලෙස ඔප්පුව අධ්‍යනය නොකර සිටීම.:no::no:
    02). වන්දි ඉල්ලීමකදි සමාගමෙන් දෙන පලමු reply එක last decision කියල හිතල වන්දිය ඉල්ලන එක අතම අැරල දැමීම.:rolleyes:
    03). සේවාවේ අඩුපාඩු.:growl::growl:


    නිවැරදි ලෙසට කියවල, අධ්‍යනය කරල බලල හරියට මැනල Insurance policy එකක් ගත්තොත් අතරමං නොවී කතරගම යන්න පුලුවන්.:rofl::P

    ජීවිත, සෞඛ්‍යය අාදී රක්ෂණ සැලසුම් ගැන වැඩි විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් මට කතා කරන්න. - Ad එක.:lol:

    07777 47709

    චින්තක සිල්වා:)