මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ
)
කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.
මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු පෙනුනේ මේ අය ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක දැකලා
ඒක ඇවිල්ලා ජපානයට වීසා ගන්න එවපු ෆොර්ම් එකක්.
ඒකෙ හැටියට මම අවුරුදු 4ක් එහෙ ඉගෙන ගන්න ජපාන යෙන් ලක්ෂ 60ක ආදායම් එනවාය කියලා පෙන්වන්න ඔ්නේ. දැනට මට දාන්න පුලුවන් ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒවත් එක්ක, බැංකුවල තියෙන ගණනුත් දාපුවහම එන්නේ ජපාන යෙන් ලක්ෂ 37ක් වගේ ගාණක්
මට දැනගන්න ඔ්නේ මේ කාරණා,
1. ඒ අය කියන විදිහටම මේ ආදායම ඒ ගාණටම පෙන්වන්න ඔනම ද? (එහෙම නොවන අවස්ථාවක් ගැන එවලා තියෙන ඩොක් එකේ සදහන් වෙලා නැහැ. තියෙන එකම දේ තමයි අපි එවන මේ මුල්‍ය සැළසුම ගැන ඒ අය තෘප්තිමත් නැතිනම් අයදුම්පත ප්‍රතික්ෂේප කරනවා කියන එක)
2. මේ ගාණ, මගේ තියෙන බැංකු ගිණුම්වලට පුරවලා පෙන්වන්න ක්‍රමයක් තියෙනව ද? (තියෙන ඔක්කොම උකස් කරලා නෙවෙයි. අනික ජපන් යෙන් ලක්ෂ 60ක ආදායම් මට තියෙනව නම් ගිහිල්ලා ඇති වැඩක් තියෙනවය. මම අහන්නේ ඒජන්ට්ලා වගේ කවුරුහරි ඉන්නව ද, මේ වගේ වැඩ කරන)
මම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවා හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
)කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.
මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු පෙනුනේ මේ අය ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක දැකලා
ඒක ඇවිල්ලා ජපානයට වීසා ගන්න එවපු ෆොර්ම් එකක්.ඒකෙ හැටියට මම අවුරුදු 4ක් එහෙ ඉගෙන ගන්න ජපාන යෙන් ලක්ෂ 60ක ආදායම් එනවාය කියලා පෙන්වන්න ඔ්නේ. දැනට මට දාන්න පුලුවන් ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒවත් එක්ක, බැංකුවල තියෙන ගණනුත් දාපුවහම එන්නේ ජපාන යෙන් ලක්ෂ 37ක් වගේ ගාණක්