ජපන් යන්න...🇯🇵

Emios

Well-known member
  • Dec 10, 2009
    74,966
    67,241
    113
    මම දැකල තියනවා කව්රු හරි රට යන්න ත්‍රෙඩ් එකක් දැම්මාම උබ ඇවිත් ඒ රට racist ද කියල අහනවා. මොකෝ බන් ඒම?? උබට පොල් මෝල් සුද්දෙක් ..... (එක්කෝ ඕනේ නෑ).:lol::lol:
    ithin racist hindane ban ahanne.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    you can get bank statement to show money, there are some agencies do it here. they take 3-4%.

    as you have 3.7 now, you better take bank statements for rest and show it to university.

    Thanks :) do you have any contacts of those agencies?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mage danuma hatiyata ube scholarship eka 65% nisa ithuru tika gewanna ube salli balanawa... full free wage neme... ape ayyala godak igena ganne nathuwa job kara kara innawa...
    mage advice eka wage math giye full scholarship labunama witharai... man giye japan neme but man ehe summer school ekakata giya ekath full scholarship... godak aya kiyanawa gihin job karan hoyanna puluwan arawa mewa but man echchara risk ekak ganna asa na... so man nam kohe giyath full gewanawa nam witharai yanne...
    ubata puluwan MEXT scholarship ekata apply karanna eka full free and wena ekak thiya ubata inna air tickets okkotama gewanawa... so try karala balapan... MEXT ganna widi dekak thiyenawa ekak embassy eka through anith eka university eken... ubata salli naththum uba talk karapu prof kenekta kiyapan mata salli na penanna mata MEXT scholarship ekata danna barida kiyala... ita passe kiyai kohomada karanne kiyala...
    Japan ratak hatiyata wagema universities patta... kattak thiyenawa mokada un welawata wada wagema welawak nathuwa wada but ungen igena ganna dewal godak thiyenawa... ubata puluwan wena ratawaluth ee asse try karanna... ekak labuna kiyala thawa hoyaganna bari wena ekak na ;) man nam 40kata withara dala dekai thunai interview awe :rofl: eken ekak goda da gaththa... so man nam kiyanne uniya talk karapan ubata echchara salli na MEXT ekata danna or any other funding widiyak... or wena ewata dapan :D good luck bro <3
     
    බොහෝම ස්තූතියි, මේ කාරණා, විශේෂයෙන්ම ඔය කියන ශිෂ්‍යත්වය ගැන මම දැනගෙන හිටියේ නැහැ, ඇත්තටම ගොඩක් ස්තූතියි. :)

    ඔව් මම කතා කරලා බලන්නම්. නොදුන්නොත් අර කිව්වත් වගේ වෙන එකකට උත්සාහ කරන්නයි තියෙන්නේ. උඹ 40 සැරයක්ම උත්සාහ කළා ද? මාරයි. මේ මගේ පළවෙනි වතාව. මෙච්චර දුරක් එයි කියලා හිතුවෙම නැහැ.

    ඉතින් මේක අතටම වගේ ආපු නිසයි මෙහෙම ටිකක් හොයලා බලන්නේ :)
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ජපන් scholarship දෙන්නෙ උබට ආදරේට නෙවෙයි . 65% මාකටිං මර්සියක් ආයෙ දෙකක් නෑ .full amount එකම උබෙන් කඩනව .business බැහැපු හද්ද ඩොටක uni එකක්ද කියල බලපන් මුලින්ම.ජපානෙ ඉගෙනගන්න යන්න හොද රටක් නෙවෙයි ජීව්තකාලෙම කබුරන්න වෙයි .පුලුවන් නම් වෙන රටක් බලපන් europe වල වගේ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ :sorry:)

    කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.

    මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු පෙනුනේ මේ අය ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක දැකලා :( ඒක ඇවිල්ලා ජපානයට වීසා ගන්න එවපු ෆොර්ම් එකක්.

    ඒකෙ හැටියට මම අවුරුදු 4ක් එහෙ ඉගෙන ගන්න ජපාන යෙන් ලක්ෂ 60ක ආදායම් එනවාය කියලා පෙන්වන්න ඔ්නේ. දැනට මට දාන්න පුලුවන් ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒවත් එක්ක, බැංකුවල තියෙන ගණනුත් දාපුවහම එන්නේ ජපාන යෙන් ලක්ෂ 37ක් වගේ ගාණක් :sorry:

    👉මට දැනගන්න ඔ්නේ මේ කාරණා,

    1. ඒ අය කියන විදිහටම මේ ආදායම ඒ ගාණටම පෙන්වන්න ඔනම ද? (එහෙම නොවන අවස්ථාවක් ගැන එවලා තියෙන ඩොක් එකේ සදහන් වෙලා නැහැ. තියෙන එකම දේ තමයි අපි එවන මේ මුල්‍ය සැළසුම ගැන ඒ අය තෘප්තිමත් නැතිනම් අයදුම්පත ප‍්‍රතික්ෂේප කරනවා කියන එක)

    2. මේ ගාණ, මගේ තියෙන බැංකු ගිණුම්වලට පුරවලා පෙන්වන්න ක‍්‍රමයක් තියෙනව ද? (තියෙන ඔක්කොම උකස් කරලා නෙවෙයි. අනික ජපන් යෙන් ලක්ෂ 60ක ආදායම් මට තියෙනව නම් ගිහිල්ලා ඇති වැඩක් තියෙනවය. මම අහන්නේ ඒජන්ට්ලා වගේ කවුරුහරි ඉන්නව ද, මේ වගේ වැඩ කරන)

    මම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවා හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :)
    65%k off ekak ehuwamai. pm karapan schol eka mokakda kiyala. api Msc karaddi Annual: ¥550,000k wage gewanna tibbe. (2017-2019)