ජපන් යන්න...🇯🇵

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ :sorry:)

    කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.

    මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු පෙනුනේ මේ අය ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක දැකලා :( ඒක ඇවිල්ලා ජපානයට වීසා ගන්න එවපු ෆොර්ම් එකක්.

    ඒකෙ හැටියට මම අවුරුදු 4ක් එහෙ ඉගෙන ගන්න ජපාන යෙන් ලක්ෂ 60ක ආදායම් එනවාය කියලා පෙන්වන්න ඔ්නේ. දැනට මට දාන්න පුලුවන් ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒවත් එක්ක, බැංකුවල තියෙන ගණනුත් දාපුවහම එන්නේ ජපාන යෙන් ලක්ෂ 37ක් වගේ ගාණක් :sorry:

    👉මට දැනගන්න ඔ්නේ මේ කාරණා,

    1. ඒ අය කියන විදිහටම මේ ආදායම ඒ ගාණටම පෙන්වන්න ඔනම ද? (එහෙම නොවන අවස්ථාවක් ගැන එවලා තියෙන ඩොක් එකේ සදහන් වෙලා නැහැ. තියෙන එකම දේ තමයි අපි එවන මේ මුල්‍ය සැළසුම ගැන ඒ අය තෘප්තිමත් නැතිනම් අයදුම්පත ප‍්‍රතික්ෂේප කරනවා කියන එක)

    2
    . මේ ගාණ, මගේ තියෙන බැංකු ගිණුම්වලට පුරවලා පෙන්වන්න ක‍්‍රමයක් තියෙනව ද? (තියෙන ඔක්කොම උකස් කරලා නෙවෙයි. අනික ජපන් යෙන් ලක්ෂ 60ක ආදායම් මට තියෙනව නම් ගිහිල්ලා ඇති වැඩක් තියෙනවය. මම අහන්නේ ඒජන්ට්ලා වගේ කවුරුහරි ඉන්නව ද, මේ වගේ වැඩ කරන)

    මම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවා හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතුරු ගාන පාට ටයිම් ජොබ් එකක් කරලා හොයාගන්නවා කියලා දාන්න. ලෝකෙ ඕනෑම රටක ඕන තරම් සල්ලි තියන අයගේ දරුවො ඉගෙනගන්න ගිහාම පොඩි පොඩි පාට් ටයිම් ජොබ් කරලා වියදමට කීයක් හරි හොයාගන්නවා. ඒක කල්චරල් දෙයක්.
     
    • Like
    Reactions: NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ :sorry:)

    කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.

    මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු පෙනුනේ මේ අය ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක දැකලා :( ඒක ඇවිල්ලා ජපානයට වීසා ගන්න එවපු ෆොර්ම් එකක්.

    ඒකෙ හැටියට මම අවුරුදු 4ක් එහෙ ඉගෙන ගන්න ජපාන යෙන් ලක්ෂ 60ක ආදායම් එනවාය කියලා පෙන්වන්න ඔ්නේ. දැනට මට දාන්න පුලුවන් ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒවත් එක්ක, බැංකුවල තියෙන ගණනුත් දාපුවහම එන්නේ ජපාන යෙන් ලක්ෂ 37ක් වගේ ගාණක් :sorry:

    👉මට දැනගන්න ඔ්නේ මේ කාරණා,

    1. ඒ අය කියන විදිහටම මේ ආදායම ඒ ගාණටම පෙන්වන්න ඔනම ද? (එහෙම නොවන අවස්ථාවක් ගැන එවලා තියෙන ඩොක් එකේ සදහන් වෙලා නැහැ. තියෙන එකම දේ තමයි අපි එවන මේ මුල්‍ය සැළසුම ගැන ඒ අය තෘප්තිමත් නැතිනම් අයදුම්පත ප‍්‍රතික්ෂේප කරනවා කියන එක)

    2. මේ ගාණ, මගේ තියෙන බැංකු ගිණුම්වලට පුරවලා පෙන්වන්න ක‍්‍රමයක් තියෙනව ද? (තියෙන ඔක්කොම උකස් කරලා නෙවෙයි. අනික ජපන් යෙන් ලක්ෂ 60ක ආදායම් මට තියෙනව නම් ගිහිල්ලා ඇති වැඩක් තියෙනවය. මම අහන්නේ ඒජන්ට්ලා වගේ කවුරුහරි ඉන්නව ද, මේ වගේ වැඩ කරන)

    මම මේ ෆීල්ඩ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවා හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :)
    මම මේ ගැන expert කෙනෙක් නෙවේ නමුත් මම දන්න අහලා තියන විදිහට කියන්නම්.
    ඉල්ලන දේවල් ඒ විදිහටම තියෙන්න ඕන. කිසි තැනක අඩුවක් වෙන්න බෑ.
    මම හිතන්නේ ඒගොල්ලෝ උඹට එහෙ ජොබ් කරන්න දෙන්නේ නෑ. පාර්ට් ටයිම් ඔය පොඩි දෙයක් කරන්න පුළුවන් ඇති.
    ඒ නිසා අවුරුදු 4කට යන වියදම උඹට දරන්න පුළුවන් තමයි විසා දෙනවා ඇත්තේ.
    මොකද මෙහෙ උන් මිට කලින් study කියලා ගිහින් ජොබ් කරන්න එහෙ පැනලා අහුවෙලා ඇති ඕන තරං.
    බොරු කරන්න යන්න එපා මට්ටු වෙනවාමයි.
    උඹ ඔය ගහන්න දඟලන ගේම් ඔක්කොම මිට කලින් උන් ගහලා ජපන් එම්බසියේ උන් හොඳටම දන්නවා කරන මරිවැඩ ගැන.

    මම කියන්නේ මෙච්චරයි, එක්කෝ උඹ ඇත්තටම යෙන් මිලියන 6ක අදායමක් හදා ගෙන පලයන්. නැත්තන් ඕක අමතක කරපන්.
    කැමති නං තමන්ට ඇත්තටම තියන දේවල් පෙන්නලා බලන්න. උන් කැමති වෙන්නත් ඉඩ තියනවා.
    good luck....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    :yes::yes::yes:
     
    • Like
    Reactions: shenic88 and NRTG

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උන්ලක්ෂ 60 ක් අවුරුදු 4 ට යනවා කියල තියනවා නම් ඔයාට Schol: කියල දීල තියෙන්නේ මොකක්ද ??? ඕකුන්ට ලක්ෂ 60 පෙන්වනවාට වඩා හොදයි ඒක English Country එකකට පෙන්නලා එහෙ student යන එක.
     
    • Like
    Reactions: hellfreez1979

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඉතුරු ගාන පාට ටයිම් ජොබ් එකක් කරලා හොයාගන්නවා කියලා දාන්න. ලෝකෙ ඕනෑම රටක ඕන තරම් සල්ලි තියන අයගේ දරුවො ඉගෙනගන්න ගිහාම පොඩි පොඩි පාට් ටයිම් ජොබ් කරලා වියදමට කීයක් හරි හොයාගන්නවා. ඒක කල්චරල් දෙයක්.

    ස්තූතියි මචන්. ඔව් එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒත් මේ ෆොර්ම් එකේ එහෙම දෙයක් ගැන සදහනක් කරන්න තැනක් නැහැ :sorry:

    කෝටිපති කෙල්ලෙක් උස්සන් මෙහෙ වරෙන් :D

    දෙන්නෙක් නඩත්තු කරන්න බැහැ බන් ;)

    මම මේ ගැන expert කෙනෙක් නෙවේ නමුත් මම දන්න අහලා තියන විදිහට කියන්නම්.
    ඉල්ලන දේවල් ඒ විදිහටම තියෙන්න ඕන. කිසි තැනක අඩුවක් වෙන්න බෑ.
    මම හිතන්නේ ඒගොල්ලෝ උඹට එහෙ ජොබ් කරන්න දෙන්නේ නෑ. පාර්ට් ටයිම් ඔය පොඩි දෙයක් කරන්න පුළුවන් ඇති.
    ඒ නිසා අවුරුදු 4කට යන වියදම උඹට දරන්න පුළුවන් තමයි විසා දෙනවා ඇත්තේ.
    මොකද මෙහෙ උන් මිට කලින් study කියලා ගිහින් ජොබ් කරන්න එහෙ පැනලා අහුවෙලා ඇති ඕන තරං.
    බොරු කරන්න යන්න එපා මට්ටු වෙනවාමයි.
    උඹ ඔය ගහන්න දඟලන ගේම් ඔක්කොම මිට කලින් උන් ගහලා ජපන් එම්බසියේ උන් හොඳටම දන්නවා කරන මරිවැඩ ගැන.

    මම කියන්නේ මෙච්චරයි, එක්කෝ උඹ ඇත්තටම යෙන් මිලියන 6ක අදායමක් හදා ගෙන පලයන්. නැත්තන් ඕක අමතක කරපන්.
    කැමති නං තමන්ට ඇත්තටම තියන දේවල් පෙන්නලා බලන්න. උන් කැමති වෙන්නත් ඉඩ තියනවා.
    good luck....

    බොහොම ස්තූතියි මචන්.

    ඔව් උඹ හරි වෙන්න පුලුවන්. මටත් මේ තියෙන අවුල ඇයි ශිෂ්‍යත්වයකුත් දීලා මෙච්චර සල්ලි පෙන්වන්න කියන්නේ කියන එක. පාට් ටයිම් කරන්න අවස්ථාව මේ අයම හොයලා දෙනවා කියලත් තියෙනවා. ඒත් මෙතන අවුල්.

    ඔව් උඹ කියනවා වගේ සමහර විට තියෙන ආදායම් එක්ක පිළිගන්නත් බැරි නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ බන්, මේකෙ ගෙවන්න තියෙනවා ලියාපදිංචි ගාස්තුවක්. ඒක අපේ අයදුම්පත ප‍්‍රතික්ෂේප වුනොත් ආයේ ගෙවන්නේ නැහැ :sorry:

    උන්ලක්ෂ 60 ක් අවුරුදු 4 ට යනවා කියල තියනවා නම් ඔයාට Schol: කියල දීල තියෙන්නේ මොකක්ද ??? ඕකුන්ට ලක්ෂ 60 පෙන්වනවාට වඩා හොදයි ඒක English Country එකකට පෙන්නලා එහෙ student යන එක.

    ඒක තමයි බන් මටත් තියෙන ප‍්‍රශ්නේ. මට දැනටමත් උපාධියක් තියෙනවා. මෙහෙම අවස්ථාවක් ලැබුණු හින්දා තමයි මේ ටිකක් හොයන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන්... ඔය නැවත නොගෙවන ලියාපදිංචි ගාස්තු ඉල්ලන ප්ලේස් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න ඕන.

    1. උඹ ස්කෝල් එකකට ඇප්ලයි කරාට පස්සෙද ස්කෝල් එක දෙන්න කැමතියි කියන්නෙ?
    2. උඹ කිසි දෙයක් කරන්නෙ නැතුව උඹට ස්කෝල් එකක් ආවද?
    3. ස්කෝල් එක දෙන්න යන බොඩි එක මොකද්ද? යුනිවසිටි එකක් වගේ වැදගත් ආයතනයක්ද, ඒජන්සි එකක්ද මොකද්ද?
    4. ලියාපදිංචි ගාස්තු ඉල්ලන්නෙ කොහෙන්ද? ස්කොල් එක දෙන තැනින්ද, එම්බසියෙන්ද?
    5. ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක එම්බසි ඩොකියුමන්ට් එකක්නම් ඇයි මුන් එවන්නෙ?
    6. ස්කෝල් ප්‍රොසෙස් එක වෙනයි, වීසා ප්‍රොසෙස් එක වෙනයි. දෙකම ස්කෝල් එක දෙන තැනින් කරලා දෙන්නම් කියනවද?
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    owata salli pennana ayathana thiye neh.eyala yam ganak gannawa cost eka widiyata.ekak balanna.

    ස්තූතියි. එහෙම ආයතනයක් ගැන දන්නව ද?

    පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන්... ඔය නැවත නොගෙවන ලියාපදිංචි ගාස්තු ඉල්ලන ප්ලේස් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න ඕන.

    1. උඹ ස්කෝල් එකකට ඇප්ලයි කරාට පස්සෙද ස්කෝල් එක දෙන්න කැමතියි කියන්නෙ?
    2. උඹ කිසි දෙයක් කරන්නෙ නැතුව උඹට ස්කෝල් එකක් ආවද?
    3. ස්කෝල් එක දෙන්න යන බොඩි එක මොකද්ද? යුනිවසිටි එකක් වගේ වැදගත් ආයතනයක්ද, ඒජන්සි එකක්ද මොකද්ද?
    4. ලියාපදිංචි ගාස්තු ඉල්ලන්නෙ කොහෙන්ද? ස්කොල් එක දෙන තැනින්ද, එම්බසියෙන්ද?
    5. ආදායම් විස්තර පෙන්වන්න එවපු ෆොර්ම් එක එම්බසි ඩොකියුමන්ට් එකක්නම් ඇයි මුන් එවන්නෙ?
    6. ස්කෝල් ප්‍රොසෙස් එක වෙනයි, වීසා ප්‍රොසෙස් එක වෙනයි. දෙකම ස්කෝල් එක දෙන තැනින් කරලා දෙන්නම් කියනවද?

    අංක පිළිවෙලටම උත්තර දෙන්නම්

    1. ඔව් ඇප්ලයි කරලා, ඉන්ටර්වීව් එකෙනුත් පාස් උනාට පස්සේ
    2. අපෝ නැහැ මචන්. මාස ගාණක් ගියා. මුලින්ම අධ්‍යාපන සුදුසුකම් බැලුවා. ඊට පස්සේ ඔන්ලයින් ටෙස්ට් එකක් තිබ්බා. ඊටත් පස්සේ ඉන්ටර්වීව් එකක් තිබ්බා. ඒ සේරටම පස්සේ තමයි ස්කොල් එක එක්ක විශ්වවිද්‍යාල ප‍්‍රවේශය හම්බවුනේ
    3. ඔව් මචන්. යුනිවර්සිටි එකක් https://admissions.apu.ac.jp/
    4. යුනිවර්සිටියෙන් ඉල්ලන්නේ
    5-6. ඔව්. එකම තැනින්. ඒ අය අපි වෙනුවෙන් වීසා ඉල්ලුම් කරනවා එම්බසියෙන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 60ක් නම් 70ක්වත් පෙන්නන්න ඕන බන්. 60ටම රවුම් ගානක් පෙන්නුවම උන්ට නිකම්ම ඕක බොරුවක් කියල මීටර් වෙනවා. අනික ඔය 60 කියන්නේ, උබේ සේසතම පොතේ දාල පෙන්නන එකම නෙවේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බොහොම ස්තූතියි මචන්.

    ඔව් උඹ හරි වෙන්න පුලුවන්. මටත් මේ තියෙන අවුල ඇයි ශිෂ්‍යත්වයකුත් දීලා මෙච්චර සල්ලි පෙන්වන්න කියන්නේ කියන එක. පාට් ටයිම් කරන්න අවස්ථාව මේ අයම හොයලා දෙනවා කියලත් තියෙනවා. ඒත් මෙතන අවුල්.

    ඔව් උඹ කියනවා වගේ සමහර විට තියෙන ආදායම් එක්ක පිළිගන්නත් බැරි නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ බන්, මේකෙ ගෙවන්න තියෙනවා ලියාපදිංචි ගාස්තුවක්. ඒක අපේ අයදුම්පත ප‍්‍රතික්ෂේප වුනොත් ආයේ ගෙවන්නේ නැහැ :sorry:
    ඒ university එකේ registration fee එකක්ද?
    නැත්තන් විසා එකට කරන ගෙවීමද?
    විසා එකේ ගාන ආයේ කොහොමත් දෙන්නේ නෑ. ඒක නං ඉතිං හිතන්න එපා එච්චර.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඒ university එකේ registration fee එකක්ද?
    නැත්තන් විසා එකට කරන ගෙවීමද?
    විසා එකේ ගාන ආයේ කොහොමත් දෙන්නේ නෑ. ඒක නං ඉතිං හිතන්න එපා එච්චර.

    Registration fee :)
     
    • Like
    Reactions: shenic88

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    you can get bank statement to show money, there are some agencies do it here. they take 3-4%.

    as you have 3.7 now, you better take bank statements for rest and show it to university.
     
    • Like
    Reactions: White_Raven

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,795
    113
    japan un racist da?
    මම දැකල තියනවා කව්රු හරි රට යන්න ත්‍රෙඩ් එකක් දැම්මාම උබ ඇවිත් ඒ රට racist ද කියල අහනවා. මොකෝ බන් ඒම?? උබට පොල් මෝල් සුද්දෙක් ..... (එක්කෝ ඕනේ නෑ).:lol::lol: