උමා ඔය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් අර උමා ඔය project එක ඒ කාලේ කරද්දි මිනිස්සුන්ගෙ ගෙවල් වලට හානි උනා නේද?ඒ පැති මොනාද?දැන් ඒ පැතිවල අලුත් තත්වෙ මොකක්ද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    අපේ අක්කලාගේ ගෙවල් බන්ඩාරවෙල එයාලගේ ලිං හිදුනා. ආර්මි එකෙන් ඇවිත් වතුර දීලා යනවා එයාලට.
     
    • Like
    Reactions: NRTG and visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ අක්කලාගේ ගෙවල් බන්ඩාරවෙල එයාලගේ ලිං හිදුනා. ආර්මි එකෙන් ඇවිත් වතුර දීලා යනවා එයාලට.
    gewalwalata awulak une nadda?bandarawela witharada oya case eka awe
    water line ekak gahuwa wathura denna samahara pathi wala...
    thama harigihin nadda bn?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් බොන්න වතුර නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. දැන් බණ්ඩාරවෙල පුත්තලම වෙලා තියෙන්නේ පායන කාලයට
    ekane neda bn sahenna welila gihin wage a pattha.ehe ella paththa ehema awlak naneda?
     
    • Like
    Reactions: NRTG

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය ගැටලුව ඇතිවුන සමහර පැති වලට දැන් ජලසම්පාදනේ වතුර එන්නේ සතියකට සැරයක් හරි, දවස් 12 කට විතර එක සැරයයි බං. කෙල වෙලා ගිහිල්ලා තියන්නේ. ගොඩක් දොල පාරවල් හිදිලා ගිහිල්ලා, කලින් වතුර උතුරන්න තිබුන ලින් වල වතුර නෑ.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් බොන්න වතුර නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. දැන් බණ්ඩාරවෙල පුත්තලම වෙලා තියෙන්නේ පායන කාලයට
    ටොන් පච නොකිය ඉදපන් පොන්ස්, මොනාද පොන්නයො තොපිට මෙහෙම පච කියුවම හම්බෙන්නෙ????
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,510
    1
    57,631
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර එලකිරියෙ හිටිය ගුනය වගේ නමක් දාගෙන පොරක්. උමා ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු. මේකෙ වැලලෙන්න හැදුව කිසි ප්‍රශ්නයක් නෑ කියල. දැන් මේකට එන්නෙ නෑ ලැජ්ජාවට
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උමා ඔය හොද ව්‍යාපෘතියක් නමුත් ඒකෙන් යම් යම් ප්‍රශ්න ඇති උනා ඔනෑම ව්‍යාපෘතියකින් එහෙම දේවල් වෙන්න පුළුවන් ඒකට කරන්න ඕනේ ව්‍යාපෘතියට බනින එක වෙනුවට ඒ ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙන එක

    මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාවට හා භෝග වගා සදහා ජල සම්පාදන ව්‍යපෘතියකුයි

    හානි උන ගෙවල් හා භෝග සදහා වන්දියකුයි

    ඉවත් කල යුතු අයට වෙනත් ප්‍රදේශ වලින් වන්දි සමග ඉඩමුයි ලබා දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,841
    113
    126
    Hogwarts
    උමා ඔය හොද ව්‍යාපෘතියක් නමුත් ඒකෙන් යම් යම් ප්‍රශ්න ඇති උනා ඔනෑම ව්‍යාපෘතියකින් එහෙම දේවල් වෙන්න පුළුවන් ඒකට කරන්න ඕනේ ව්‍යාපෘතියට බනින එක වෙනුවට ඒ ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙන එක

    මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාවට හා භෝග වගා සදහා ජල සම්පාදන ව්‍යපෘතියකුයි

    හානි උන ගෙවල් හා භෝග සදහා වන්දියකුයි

    ඉවත් කල යුතු අයට වෙනත් ප්‍රදේශ වලින් වන්දි සමග ඉඩමුයි ලබා දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි

    mokakda uma oya project eken wenne brother
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    mokakda uma oya project eken wenne brother
    සිරාවටමද බන් අහන්නෙ? It's irrigation & hydroelectriciy project which generates 120MW and annual generation of 231GWh. මේක ලංකාවෙ හදන්න පුලුවන් අන්තිම large hydro power station එක. මේකෙන් රටට වෙන ලාභය බිලියන ගනන්. ඊටත් මේ ලාභය අවුරුදු ගානක් ඉස්සරහට දිගටම ලැබෙන දෙයක්. ලක්ශපාන වගේ hydro plant දැන් අවුරුදු 50කටත් වැඩී. ඒව රටට කොච්චර ලාභයක්ද Definitely the benifits outweigh the loss in the long term. නමුත් ඒ ලැබෙන ප්‍රතිලාභ වලින් අසරණ උන ජනතාවට විසදුමක් දෙන්න ඕනෙ.
     
    Last edited:
    • Love
    Reactions: Voldemort Bro