රූපවාහිනී සැරිසර

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්‍රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන.
    මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.

    P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    බදාදා හැර අනිත් හැම සතියේ දවසකම යනවා. දැන් පටන් අරගෙන ගොඩක් කල්.
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඟහරුවාදා විතරද. මම දැක්කනේ හැමදාම යනවා.
    බදාදා හැර අනිත් හැම සතියේ දවසකම යනවා. දැන් පටන් අරගෙන ගොඩක් කල්.
    අඩේ එහෙමද.මම අඟහරුවාදා බැලුවා දැන් සති දෙකක්.බදාදත් බැලුවා.බදාද නැති නිසා මම හිතුවේ අඟහරුවාදා විතරයි තියෙන්නේ කියලා.තෑන්ක්ස්.මම එඩිට් කරන්නම් පෝස්ට් එක.තෑන්ක්ස්
     
    • Like
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්‍රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන.
    මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.

    P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.

    සිරාවට අයෙත් යනවද ? ඒ වැඩසටහනේ සෆාරි හැට් එකක් දාගත්තු වන නිලදාරී මහත්මයෙක් හිටියද ? ඒ මහත්මයා 90 ගණන්වල අග හෙලිකොප්ටර් අනතුරකින් මියගියා. පරිසරයට ආදරය කරපු , උගත් මිනිහෙක්
     
    • Sad
    Reactions: jayalathjayath

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්‍රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන.
    මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.

    P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.
    මතක විදියට ඕක ගියෙ ඉරිදා දවසක.
    රොබින්සන් අන්දරය යන්න කලින් ඕක යන්නෙ.
    රොබින්සන් අන්දරය බලන්න ඔනි නිසා ඒක යනකන් අපි ඕක බලනවා .
    සුපිරි.
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    යුටියුබ් එකේ අදත් බැලුව බං, උනුවතුර බොන්න එන අලි වැඩසටහන............ ආසම වැඩසටහනක්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    youtube tiyawda bn
    ඔව් තියෙනවා බං.හැබැයි අලුත් ඒවා.2015න් පස්සෙ වගේ.නමුත් ටීවී එකේ යන්නෙ පරණ ඒවා.2006,7,8 වගේ කාලෙ වෙන්න ඕන
     
    • Like
    Reactions: shenat

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට.. අපි කුඩා කාලෙ ඉතාම ආසාවෙන් බලපු ලංකාවෙ පරිසරය හා සොබාදහම ගැන TV එකක ගිය හොඳම වාර්තාමය වැඩසටහනක්..මට මතකයි දුම්බර වන පෙත.. සිංහරාජය ඇතුලත සැඟවුනු දිය ඇලි ..යාල කැලේ ඇතුලත සැඟවුන පුරාවිද්‍යා නටබුන්, රිවර්ස්ටන්, නකල්ස් ,සමනල රක්ශිතය, හෝර්ටන් තැන්න, රිටිගල, වස්ගමුව,විල්පත්තුව, ලංකාවේ සුන්දර වෙරල තීරය වගේ තැන් වල සාමාන්‍යයෙන් සංචාරකයන් නොයන නොදකින ගොඩක් දුර්ලභ තැන් පෙන්නුවා..මේක ඉදිරිපත් කල නිශාන්ත කහවිට කියන මහත්මයත් හොඳට කරුණු හොයල බලල සුපිරිම ඉදිරිපත් කිරීමක් කලා ඒ ස්ථාන වලට ගිහින්.. පසු කාලිනව ලංකාව වටේ සයිකල් සවාරියක් යන Format එකටත් මේ Programe එක කලා මතකයි.ඒ කාලෙ දැන් වගේ Hiking,Social media travel groups,Youtube vloggers වගේ දේවල් නොතිබුන නිසා ඒ ස්ථාන ස්වභාවික විදියටම ගොඩක් ආරක්ෂා වෙලා තිබුන.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Adow parana ewath thibbanm patta neda, mn patta asa programme ekak
    http://www.rupavahini.lk/programmes/documentary/sarisara
    මේක උඩ එකෙක් දාල තිබ්බෙ බං.මේකෙ පරණ ඒව තියෙනවා
    අම්මෝ පිං මචං.තෑන්ක්ස්.පරණ ඒව නෑ කියල හිතුවේ.
     
    • Love
    Reactions: Sutin

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මාත් ඉස්සර ආසම වැඩසටහනක්,දැනුත් බලනවා.