ඉස්සර ගිය සැරිසර වැඩසටහන මතක කාටද?දැන් ආයෙත් යනවා.හැම අඟහරුවාදාම හවස 5.30ට. බලන්න. ට්රැවල් කාරයෝ ගිහින් විනාශ කරන්න කලින් ලංකාවේ ලස්සන තැන් තිබ්බ විදිය බලන්න පුලුවන්. පෙරේදා වැඩසටහන ගියේ මීමුරේ ගැන.
මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.
P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.
මේ වැඩසටහන් යූටියුබ් එකේ වත් නෑ.දානවා නම් හොඳයි.යූටියුබ් එකේ තියෙන්නේ මෑත කාලෙ කරපු ඒවා.
P.S අඟහරුවාදා විතරක් නෙවෙයි බදාදා හැර හැම සතියෙ දවසකම මේක යනවලු.
Last edited: