YouTube Premium Courses for 2021

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    culture100.jpg

    Courses 3ක් තියෙනව මෙතන.

    https://youtuberevmachine.teachable.com/p/youtube-revenue-machine

    https://www.ytmoney.com/sales-page32788031

    https://go.mattpar.com/tube-mastery

    මෙතනින් download කරගන්න.

    Download Link :

    හරියටම කැපවීමකින් වැඩ කරන කෙනෙක්ට එක අවුරුද්දක් හොදටම ඇති චැනල් එකක් අන්තිම අඩුම තරමින් බැලුවොත් මාසෙට $1K+ income එකක් generate වෙන funnel එකක් හදාගන්න. ඉතින් ඒ විදියේ කැප කිරීමක් කරන්න පුලුවන් මිනිස්සුන්ට මේක උදවුවක් වේවි කියල හිතල share කරනව. තමන්ගෙම mega.nz account එකක් හදාගෙන import කරගන්න. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් මෙතන අහන්න. මට වෙලාව ලැබෙන විදියට reply කරන්නම්. ඊලග අවුරුද්ද හොදටම ඇති පටන් ගන්න කෙනෙක්ට. දවස ගානේ එකම් විදියට කැප වෙන්න පුලුවන් මනුස්සයෙක්ට.

    YT field එක තවමත් saturated නැහැ. තව content creators ලා දහස් ගානකට මේක ඇතුලෙ ඉඩ තියෙනව. එකම දේ සාර්ථක වෙනකල්ම එකම pattern එකකට ඇල්ගො එකට touch වෙනකල් චැනල් එක ඇදගෙන යන එක. එතනයි සාර්ථකත්වය තියෙන්නේ. ඒ වගේම YT stream එක තනිකරම passive income දෙන automated business එකක් බවට convert කරන්න පුලුවන්. ඒකටත් ඕන වෙන්නෙ 1000% කැපවීම විතරයි. වෙන මොනවත් නෑ.

    bhw වල inspire වෙන journey එකක්: link
    wengthemeng මොහු පට්ටම චරිතයක් කියන්න පුලුවන්. මාරම friendship එකක් built වුනා. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්. YouTube වල revenue models කීපයක් තියෙනව. මේක තේරුම් ගන්න කෙනෙක්ට මේක කරගෙන යන එක ඇත්තටම ලේසියි. කලින් කිවුව වගේ ඕනෙම කරන්නේ කැපවීම විතරයි. මේ courses ගොඩක තියෙන්නේ outsourcing කරල මේ business develop කරන විදිය අවසානෙදි. නමුත් තනියම පටන් අරන් scale කරන එක ඇත්තටම ලේසියි. ආයෙත් කියනව අවශ්‍ය වෙන්නේ නොපසුබට උත්සාහයත් කැපවීමත් විතරයි.

    තව වැදගත් දෙයක් කියන්න ඕනේ, චැට් group එකට පුද්ගලයින්ව තෝරගනිද්දී බාගයක්ම ඉවත් කරන්න සිද්ධ වුනා අකමැත්තෙන් වුනත්. හේතුව ඒ ඒ අයගේ තව improve වෙන්න ඕනේ ගොඩාක් දේවල්, ගොඩාක් අඩු පාඩු දකින්න ලැබුනා සමහර අයගෙන්. මේ දේවල් ගැන personality development thread එක update කරද්දී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒ ඒ පුදගලයින්ගේ, අනාගතයේ පැහැදිලිවම අවුරුදු 35 වෙද්දී වත් retire වෙන්න ඕනෙ නම්, වෙනස් විය යුතු ලක්ෂණ ගැනත්, ඇයි ඒ වගේ අඩු පාඩු වෙනස් කරගත යුත්තේ කියන එක ගැනත් වෙනමම ඒකේ කියන්නම්.

    හැමෝටම ජය වේවා!
     
    Last edited:

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,431
    676
    113
    Thank you machan

    mokakda me chat group eka machan??
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Just finished Up reading 29 Pages, That's a Kind of a Journey I want to Have!
    ටාරෝ ගේ කෝස් වල වර්ක් ඇන්ඩ් ලර්න් පැක් එකෙන් බාගන්න පුලුවන් ලින්ක් (ඕන ISP කෙනකුට වැඩ )
    *ෆොල්ඩර් පිටින් නම් මම W&L එකෙම් බාලා නෑ කෝකටත් පරිස්සමෙන්,තනි තනි ෆියිල් විදිහට බාන්න රිසියුම් කරන්න දෙන්නේ නැ
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    ටාරෝ ගේ කෝස් වල වර්ක් ඇන්ඩ් ලර්න් පැක් එකෙන් බාගන්න පුලුවන් ලින්ක් (ඕන ISP කෙනකුට වැඩ )

    දෙයියෙක් නෙමේ දේවාලයක් 😍..
    තව සතිදෙකක් යන කන් මේක ඩිලීට් නොකර තියපන්කෝ
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    දෙයියෙක් නෙමේ දේවාලයක් 😍..
    තව සතිදෙකක් යන කන් මේක ඩිලීට් නොකර තියපන්කෝ
    හරි හරි මන් ඩිලීට් කරන්නේ නැ(y) ,(මොබිටෙල් පැක් එක ඩිඇක්ටිවේට් කර නැවත ඇක්ටිවෙ කල හැක මාසයක් නොයවා ;-);-)),මටනෙවේ
    culture100.jpg

    Courses 3ක් තියෙනව මෙතන.

    https://youtuberevmachine.teachable.com/p/youtube-revenue-machine

    https://www.ytmoney.com/sales-page32788031

    https://go.mattpar.com/tube-mastery

    මෙතනින් download කරගන්න.

    Download Link :

    හරියටම කැපවීමකින් වැඩ කරන කෙනෙක්ට එක අවුරුද්දක් හොදටම ඇති චැනල් එකක් අන්තිම අඩුම තරමින් බැලුවොත් මාසෙට $1K+ income එකක් generate වෙන funnel එකක් හදාගන්න. ඉතින් ඒ විදියේ කැප කිරීමක් කරන්න පුලුවන් මිනිස්සුන්ට මේක උදවුවක් වේවි කියල හිතල share කරනව. තමන්ගෙම mega.nz account එකක් හදාගෙන import කරගන්න. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් මෙතන අහන්න. මට වෙලාව ලැබෙන විදියට reply කරන්නම්. ඊලග අවුරුද්ද හොදටම ඇති පටන් ගන්න කෙනෙක්ට. දවස ගානේ එකම් විදියට කැප වෙන්න පුලුවන් මනුස්සයෙක්ට.

    YT field එක තවමත් saturated නැහැ. තව content creators ලා දහස් ගානකට මේක ඇතුලෙ ඉඩ තියෙනව. එකම දේ සාර්ථක වෙනකල්ම එකම pattern එකකට ඇල්ගො එකට touch වෙනකල් චැනල් එක ඇදගෙන යන එක. එතනයි සාර්ථකත්වය තියෙන්නේ. ඒ වගේම YT stream එක තනිකරම passive income දෙන automated business එකක් බවට convert කරන්න පුලුවන්. ඒකටත් ඕන වෙන්නෙ 1000% කැපවීම විතරයි. වෙන මොනවත් නෑ.

    bhw වල inspire වෙන journey එකක්: link
    wengthemeng මොහු පට්ටම චරිතයක් කියන්න පුලුවන්. මාරම friendship එකක් built වුනා. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්. YouTube වල revenue models කීපයක් තියෙනව. මේක තේරුම් ගන්න කෙනෙක්ට මේක කරගෙන යන එක ඇත්තටම ලේසියි. කලින් කිවුව වගේ ඕනෙම කරන්නේ කැපවීම විතරයි. මේ courses ගොඩක තියෙන්නේ outsourcing කරල මේ business develop කරන විදිය අවසානෙදි. නමුත් තනියම පටන් අරන් scale කරන එක ඇත්තටම ලේසියි. ආයෙත් කියනව අවශ්‍ය වෙන්නේ නොපසුබට උත්සාහයත් කැපවීමත් විතරයි.

    තව වැදගත් දෙයක් කියන්න ඕනේ, චැට් group එකට පුද්ගලයින්ව තෝරගනිද්දී බාගයක්ම ඉවත් කරන්න සිද්ධ වුනා අකමැත්තෙන් වුනත්. හේතුව ඒ ඒ අයගේ තව improve වෙන්න ඕනේ ගොඩාක් දේවල්, ගොඩාක් අඩු පාඩු දකින්න ලැබුනා සමහර අයගෙන්. මේ දේවල් ගැන personality development thread එක update කරද්දී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒ ඒ පුදගලයින්ගේ, අනාගතයේ පැහැදිලිවම අවුරුදු 35 වෙද්දී වත් retire වෙන්න ඕනෙ නම්, වෙනස් විය යුතු ලක්ෂණ ගැනත්, ඇයි ඒ වගේ අඩු පාඩු වෙනස් කරගත යුත්තේ කියන එක ගැනත් වෙනමම ඒකේ කියන්නම්.

    හැමෝටම ජය වේවා!
    TARO ට තැන්ක් කරපිය :LOL::LOL::geek:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දෙයියෙක් නෙමේ දේවාලයක් 😍..
    තව සතිදෙකක් යන කන් මේක ඩිලීට් නොකර තියපන්කෝ..

    ඔව් මචන් අපිට එකපාරටම ඩවුන් කරගන්න ඩේටා ප්‍රශ්න එනවනේ...