ඉතාලි වීසා

visa4u

Junior member
  • Jul 12, 2017
    42
    5
    8
    ඉතාලි වීසා දෙකක් තියෙනවා. ස්පොන්සොර් කරලා ගන්නෙ. කැමති අය කියන්න. Number එක inbox කරන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Italy giya kiyanne goda thamai bun... Lankawata wada 1000X hodai ne
    උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.

    Johb nathi seen ekak tynwada bn
     
    • Like
    Reactions: lasankandy

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Johb nathi seen ekak tynwada bn
    මම අඳුරන උන්නම් කියන්නේ සෑහෙන අමාරුලු. මම දන්න නංගි කෙනෙක්ගේ පවුලම ඉන්නේ එහෙ. ජොබ් එකක් නැතුව බබෙක් බලාගන්නවා පොඩි පඩියකට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ බෝට්ටුවෙන් යන්න ඇහුවා නේද? ඔන්න චාන්ස් එක පලයන්. හැබයි මට එන ආරංචිනම් එච්චර හොඳ නෑ. එහෙ පවුල් පිටින් ඉන්න උනුත් අමාරුවෙන් ඉන්නේ.
    කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.
     
    • Like
    Reactions: ElaBaba