Uba kiyana honda ratawal monawada?කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.
Uba kiyana honda ratawal monawada?කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.
Not really imo. Some are cold as fuck, some are hot as fuck. Some are expensive to live in, some are not. ¯\_(ツ)_/¯යුරෝප් වල හැම රටම එක වගේද?
ඕක කරගන්න අවුරුදු ගානක් යනවා බන්, එතකොට ආයේ හොඳ කාලේ ගිහින්කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.
කතන්දරේ මෙච්චරයි. ඕන කුනු යුරෝපියන් රටකට අවම වියදමින් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් හදන් හොඳ රටක සෙට්ල් වුනානං එච්චරයි.
So tell me why you are living in EU?Not really imo. Some are cold as fuck, some are hot as fuck. Some are expensive to live in, some are not. ¯\_(ツ)_/¯
ඕක කරගන්න අවුරුදු ගානක් යනවා බන්, එතකොට ආයේ හොඳ කාලේ ගිහින්
Weather is much nicer than arshikland imo. I don't like warm and humid weather. ¯\_(ツ)_/¯So tell me why you are living in EU?
ඔව් ඉතිං. උඹ ඉගෙනගන්න ගියත් අවුරුදු තුන හතරක් කෙලවෙනවා.
ජොබ් කරන්න ගියත් කාලයක් ඉන්න වෙනවා. ඉතාලියේ පීආර් ගන්න මම හිතන්නේ අවුරුදු පහක් යනවා. ඊට හොඳයි පෘතුගාල් වගේ රටක සිටිසන් අරං වෙනින් රටකට යන එක. ඔක්කොම තීරනය වෙන්නේ කරන ජොබ්ස් අනුව.
You and I are on the same flock I guessWeather is much nicer than arshikland imo. I don't like warm and humid weather. ¯\_(ツ)_/¯
Other reason is the power of passports and the ability to travel within EU without visa.
ow ne bn. meke tread ekakut giye taama karaththa yana ratakata student visada koheda dena ekak. romaniada mnda.
You and I are on the same flock I guess![]()
All I want to say is every country has their own pros and cons, so it's migrants responsibility to scale them and choose the right country to settle. Of course you have to tolerate some conditions such as extreme climates etc., but on the other hand you'll get lots of benefits as a reword.
ඕවා හොඳට කල්පනාකරලා කරන්න ඕන වැඩ බං. මට මතක විදියට රුමේනියාවල සීන් එකක් තියෙනවා එහෙ වර්ක් විසා ගියොත් වෙනින් යුරෝප් රටකට යන්න බෑ වගේ. අනික් දේ තමයි යුරෝප් යුරෝප් කිව්වට එක්ස් සෝවියට් රටවල් වලටනං යන්න හිතන්නවත් එපා ඒ අතින් ලංකාව දාහෙන් සම්පතයි, මම දන්නා එකෙක් රට ගාය හැදිලා ඌට මොකක් හරි රටකට යන්න ඕන කියලා අන්තිමට බෙලරුස් ගිහිං එහේ කෙල්ලෙක් බැඳළා හිරවුනා. ජීවිතේම ඉවරයි.
PM karapan balannaඉතාලි වීසා දෙකක් තියෙනවා. ස්පොන්සොර් කරලා ගන්නෙ. කැමති අය කියන්න. Number එක inbox කරන්න
උඹ ඉතාලි නං ඉන්නේ කියපං මචං ලක්ශ 25ක් හොයන්න කොච්චර කල් වැඩකරන්න ඕනදMama italy inne dan sponsor sin ekata missu boru kiyala sali gannnawa.
job ekek hoyanna tikaka amaru me kale maseta 1400€ wage hambenneඋඹ ඉතාලි නං ඉන්නේ කියපං මචං ලක්ශ 25ක් හොයන්න කොච්චර කල් වැඩකරන්න ඕනද![]()
මොනවද මචං උඹ කරන ජොබ් එක? ආපු ගමන් ජොබ්ස් සෙට්වෙනවද?job ekek hoyanna tikaka amaru me kale maseta 1400€ wage hambenne
Ade patta aduine.job ekek hoyanna tikaka amaru me kale maseta 1400€ wage hambenne
මොන පට්ට අඩුද බං? මම දන්න මිනිස්සු යූරෝ පන්සීයටත් වැඩ. මම මේ කල්පනාකලේ යූරෝ එකොලොස්දාහක් හොයලා බාරේ ඔප්පුකරන්න අවුරුදු කීයක් කඹුරන්න වෙයිද කියලා.Ade patta aduine.
Uba kiyanne lankawen apu unda? Naththan native unda?මොන පට්ට අඩුද බං? මම දන්න මිනිස්සු යූරෝ පන්සීයටත් වැඩ. මම මේ කල්පනාකලේ යූරෝ එකොලොස්දාහක් හොයලා බාරේ ඔප්පුකරන්න අවුරුදු කීයක් කඹුරන්න වෙයිද කියලා.![]()
බහුතරයකට ජොබ්ස් කේස් කියලා ආරංචි. නැත්තං ඉතාලි මිනිස්සු යූකේ ජර්මන් බඩගායිද?Uba kiyanne lankawen apu unda? Naththan native unda?
Ado minissu gana duka hithenawa oi. Apita privileges wadida manda.