Next Shipment from UK, December 2020

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මචන්

    UK වලින් මොනවහරි items ගෙන්න ගන්න බල බල ඉන්නවනම් කියපන්. අපේ next shipment එක එහෙන් එනවා december අග.

    Commit/ payments කරන්න ඕනේ නෑ. commonly use wena වෙන general items නම් අපි ගෙනල්ල cost එක කියන්නම්. ඕනේ නම් විතරක් ගන්න පුළුවන්.

    ඕනේ නම් estimated cost එකක් කියන්න පුළුවන්.

    Note : UK වල item cost එක US වලට වඩා වැඩි වෙන්න පුළුවන්.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මචන්

    UK වලින් මොනවහරි items ගෙන්න ගන්න බල බල ඉන්නවනම් කියපන්. අපේ next shipment එක එහෙන් එනවා december අග.

    Commit/ payments කරන්න ඕනේ නෑ. commonly use wena වෙන general items නම් අපි ගෙනල්ල cost එක කියන්නම්. ඕනේ නම් විතරක් ගන්න පුළුවන්.

    ඕනේ නම් estimated cost එකක් කියන්න පුළුවන්.

    Note : UK වල item cost එක US වලට වඩා වැඩි වෙන්න පුළුවන්.
    1607671753243.png


    me item eka kiyak wenawada balal kiyanna
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    මට මේක ගෙන්න ගන්න ඕනේ. Amazon එකෙන් ඔයාට ship කරවන්න පුළුවන්. මෙහෙට ගෙන්නන්න කියක් යයිද?
    https://www.amazon.co.uk/NETGEAR-Wi-Fi-Range-Extender-EX7700/dp/B07HM6WHYZ/ref=sr_1_9?crid=1FZ4RCJIZYL05&dchild=1&keywords=mesh+wifi+extender&qid=1607670619&sprefix=mesh+wifi+exte,aps,277&sr=8-9

    Mewa Lankaweth tiynne, Chanux eke video ekak dala tibba lagadi
     
    • Like
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    Mewa Lankaweth tiynne, Chanux eke video ekak dala tibba lagadi
    ඔයා කිව්වට පස්සේ මම Tplink video එක බැලුවා මචන්. මම ඔය දාලා තියෙන ලින්ක් එකේ extender එක පොඩ්ඩක් වෙනස්. ඒක mesh extender එකක්. router එකේ තියෙන SSID එකම තමයි broadcast කරන්නේ. එතකොට නෙට්වර්ක් මාරු වෙන එක තේරෙන්නේ නැහැ. අනික මේක triband එකක්. සාමාන්‍ය extender දැම්මම නෙට්වර්ක් ස්පීඩ් එක අඩු වෙනවා. triband mesh extenders කියලා හොයලා බලන්න. details දැන ගන්න පුළුවන්.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    ගොඩක් අය අහන විස්තර හැමෝටම දැනගන්න මෙතන දානවා

    1. ඔව්, UK වල cost එක US cost එකට වඩා සාමන්යෙන් වැඩියි.
    2. එක අද GBP ~ 247, item price එක GBP 10, item එක Rs. 2470, හරි ලාබයි කියල කියන්න බෑ, මේ එකට එකතුවෙන ගොඩක් additional costs තියෙනවා, payment costs, local intonations shipping, packing, tax වගේ.
    3. ඔව්, deals තිබ්බොත් ගොඩක් අඩුමිලට ගන්න පුළුවන්.

    අපි ගොඩක් ම focus කරලා තියෙන්නේ smart home/ electronics/ baby items & personal care.

    Example - Google Home/ Amazon Echo/ Wifi Smart Switch/ Wifi Extenders/ branded portable drives/ branded hair trimmer sets/ baby feeding items

    බොහෝ විට item එකක් අපි ගෙනත් පාවිච්චි කරලා තමයි selling වලට order කරන්නේ.

    Example - Smart home setup, google home mini with wifi smart switch/ smart light bulbs/ google Chromecast/ smart AC and etc

    items වල විස්තර ටිකක් පස්සේ දාන්නම්.