
Cyberpunk 2077 overrated as fuck.
the world is lifeless.
NPCs suck ass. and they materialize out of nowhere
No car customization.
No apartment/house purchasing or customization
Full of Bugs.
GTA V is miles better than this mess
mage 5700xt eketh 1440p high settings 45 fps wage. enuath echcharama aulak neGTX 1080 යේ Cyberpunk ගහලා වැඩක් නැහ් වගේ
FPS 30 ~ 40 යන්නෙහ් කියලා තියෙනවා ... PS5 එකක් අරගෙනම ගහන්වා![]()
low ද medium ද බ0 ? ඔක ගැහුවොත් ගහන්නෙහ් ග්රැෆික්ස් නිසා ඉතින් ලොව් ගහලා අපරාදේ ..mage 5700xt eketh 1440p high settings 45 fps wage. enuath echcharama aulak ne
low ද medium ද බ0 ? ඔක ගැහුවොත් ගහන්නෙහ් ග්රැෆික්ස් නිසා ඉතින් ලොව් ගහලා අපරාදේ ..
Never seen this kind of character modelling in any game so far. Main characters are fucking incredible
මන් දැනට පැය 8 play කරා. Game braking bugs සෙට් උනේ නැ. Main story එක පට්ට. Side quest හොඳයි. Details, World එක පට්ට ලස්සනයි. අවුල මෙක open world game එකක් විඳිය ට fail මට තේරෙන විඳිය ට නම්. Open world enjoy කරන්න කිසිම දෙයක් නැ. Patch වලින් හදන්න පුළුවන් වෙයි කියලත් හිතන්න අමාරුයි. අලුතෙන් ම game එක build කරන්න තරං game logic අවුල් තියෙනව. Npc Ai, Car Ai කියලා දෙයක් නැහැ වගේ. නිකන් script වගේ දුවන්නේ.Ubala gena kohomada danne ne I'm enjoying the game
Doing a katana build with a sniper on side and the combat is fucking enjoyable
I've decided to have a laugh & enjoy the buggy shit rather than get dissapointed. Sometimes it's immersion breaking but what to do,
And you can really see the effort they've put to make the game really fucking good. Specially with the story, main characters etc. The level of details is sick.
But sadly every other shit is rushed through & buggy
I mean take a look at this guy's cyberwear. The amount of detailNever seen this kind of character modelling in any game so far. Main characters are fucking incredible
But everyother thing in the diner is a fucking mess
![]()
False Marketing තමා, Rockstar ලට challenge කොරන්න හිටිය මදැයි. උන් පුකෙනුත් හිනා වෙනව ඇති.මන් දැනට පැය 8 play කරා. Game braking bugs සෙට් උනේ නැ. Main story එක පට්ට. Side quest හොඳයි. Details, World එක පට්ට ලස්සනයි. අවුල මෙක open world game එකක් විඳිය ට fail මට තේරෙන විඳිය ට නම්. Open world enjoy කරන්න කිසිම දෙයක් නැ. Patch වලින් හදන්න පුළුවන් වෙයි කියලත් හිතන්න අමාරුයි. අලුතෙන් ම game එක build කරන්න තරං game logic අවුල් තියෙනව. Npc Ai, Car Ai කියලා දෙයක් නැහැ වගේ. නිකන් script වගේ දුවන්නේ.
මන් දැනට පැය 8 play කරා. Game braking bugs සෙට් උනේ නැ. Main story එක පට්ට. Side quest හොඳයි. Details, World එක පට්ට ලස්සනයි. අවුල මෙක open world game එකක් විඳිය ට fail මට තේරෙන විඳිය ට නම්. Open world enjoy කරන්න කිසිම දෙයක් නැ. Patch වලින් හදන්න පුළුවන් වෙයි කියලත් හිතන්න අමාරුයි. අලුතෙන් ම game එක build කරන්න තරං game logic අවුල් තියෙනව. Npc Ai, Car Ai කියලා දෙයක් නැහැ වගේ. නිකන් script වගේ දුවන්නේ.