ඉතින් හොඳයි නේ..
මගේ විතරද එහෙම?පෝන් එකෙන් අල්ලනව බොරු![]()


අන්න එක තමයි කියන්නේමගෙත් බං ... දැන් නම පෙන්නන්නේ සිරියාවතී කියල ගෑනියෙක්ගේ කවුද් දන්නෑ.. මගේ නම නෑ..


ඉමිතියාස්ow mageth watila thiyenne Muslim namak
![]()

ඉමිතියාස්![]()
ඔයා උන්ගෙන් අහන්න ගත්තද? අකේඩ් එකකින් වත් ඇහුවනම් නේද බන්?atthama oka mata prashnayak machan Hutch ekata e dawas wala call gathath line eke hitiyata kawuruth awe nathi nisa wade atha arala damma
ඔයා උන්ගෙන් අහන්න ගත්තද? අකේඩ් එකකින් වත් ඇහුවනම් නේද බන්?
හච් + එටිසේලට් සීන් එකෙන් මොකක් හරි වෙලා තියෙන්නේ.
ඒක තමයිunge system awul ban.
ඔව් හොඳ ටොපියක් සෙට් උනොත් එහෙම අනාතයිනේ. අපේ නමට තියන සිම් ටික කැන්සල් කරගත්තනම් හරිarcade ehekata thama yanna bari una machan,yanna one heta aniddata mona maralayak weyida danne na mehema thiyagana,awulak unath nattath name eka hadaganna eka watinawa ne machan
ඒක තමයි
ඔව් හොඳ ටොපියක් සෙට් උනොත් එහෙම අනාතයිනේ. අපේ නමට තියන සිම් ටික කැන්සල් කරගත්තනම් හරි