Hutch, Airtel සිම් අවුලක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    දැනට ලංකාවේ අය Dialog, Mobitel, Hutch, Airtel පාවිච්චි කරනවනේ. මේ සිම්වලින් Dialog, Mobitel sim ඕනිම CCTV camera, Smart Watch, Portable Router, GPS Tracking System වගේ ඒවට සපෝට් කරනව. කිසිම අවුල්ක් නෑ. ඒත් Hutch, Airtel වගේ සිම්හැම Device එකකටම වැඩ කරන්නෙ නැත්තේ මොකද? සමහර Portable Router, CCTV camera, GPS Tracking Device වගේ ඒවටමුලදිHutch, Airtel sim සිම් එක වැඩ කරන්වා. ඒත් ඩේටා වැඩ කරන්නේ මාර ස්ලෝ විදියට.සමහර වෙලාවට සිම් එක පෙන්නන්නෙවත් නෑ කම්පැනි කතා කරාමත් එයාලා ළග ඔප්‍ෂන් එකක් නෑ. Signal Band අවුලකුත් නෑ. Airtel, Hutchවල Device එකට ගැලපෙන Signal Bands තියනවා. එහෙම තියෙද්දි මේ සිම් දෙක විතරක් අවුල් යන්නේ ඇයි?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    use karana aya inne owa one tharam CCTV ehema
    hutch cctv wenama packages hitan thiyenawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    umbalage paththe signal nathuwa athi hariyata. naththan hutch airtel signal thiyanawa nam dialog mobitel wagema wada..
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    උබලගේ පැත්තේ signal interference එකක් තියෙනවා
    Airtel නම් කැරීම වැඩක් කරනවා සමහර පැකේජ වලට Speed Limit වෙනවා ( Airtel Freedom)
     
    • Like
    Reactions: Yin And Yang

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔව් බම් අප්ලෝඩ් බ්ලොක් කරනවා.මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. කවුරුත් කමෙන්ට් කලේ නෑ.🥲Airtel thread
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔව් බම් අප්ලෝඩ් බ්ලොක් කරනවා.මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. කවුරුත් කමෙන්ට් කලේ නෑ.🥲Airtel thread
    Hutch නම් බ්ලොක් කරන්න දෙයක් නෑ Upload ඇත්තෙම නෑ :angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    උබලගේ පැත්තේ signal interference එකක් තියෙනවා
    Airtel නම් කැරීම වැඩක් කරනවා සමහර පැකේජ වලට Speed Limit වෙනවා ( Airtel Freedom)
    සිගනල් නැති පැත්තකුත් නෙමෙයි බන්. කොට්ටාව හරියේ තැනකට තමයි මේ කේස් එක ආවේ. ෆෝන් එකෙන් පාවිච්චි කරද්දි හොද ස්පීඩ් එකක් තියනවා
    ඔව් බම් අප්ලෝඩ් බ්ලොක් කරනවා.මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. කවුරුත් කමෙන්ට් කලේ නෑ.🥲Airtel thread
    Hutch නම් බ්ලොක් කරන්න දෙයක් නෑ Upload ඇත්තෙම නෑ :angry:
    අප්ලෝඩ් තමයි ලොකුම කේස් එක. CCTV camera එකේ දේවල් අපි ෆෝන් එකෙන් බලන්න නම් කැමරා එකෙන් වීඩියෝ අප්ලෝඩ් වෙන්න ඕනිනේ. දාලා තියෙද්දි වීඩ්‍යෝ ප්ලේ වෙන්නේ කැඩි කැඩි. සමහර වෙලාවට ලෝඩ් වෙන්නත් සෑහෙන වෙලාවක් යනවා.
    use karana aya inne owa one tharam CCTV ehema
    hutch cctv wenama packages hitan thiyenawa
    Dialog,Mobitel වලට නැද්ද බන්. පැකේජ් ගැන විස්තර ටිකක් කියපන්කෝ.
    Airtel පරණ සිම් තමයි මෙච්චර කල් ගොඩක් උන් යූස් කරේ. Airtel සිම්වලට ඩේටා දැම්මහම දින 30 එක්ස්පයර් වෙන්නෙ නෑ. ඉවර වෙනකල් අවුරුද්දක් උනත් පාවිච්චි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yin And Yang

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උබලගේ පැත්තේ signal interference එකක් තියෙනවා
    Airtel නම් කැරීම වැඩක් කරනවා සමහර පැකේජ වලට Speed Limit වෙනවා ( Airtel Freedom)
    Uba ehenm Airtel newei wena tel ekak use karanwa aththe
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මම ගත්ත plery 4g router එකෙත් hutch sim එක හරියට වැඩ කලේ නෑ. පස්සෙ router එක ගත්ත තැනට කතා කරාම setting එකක් වෙනස් කරන්න කිව්ව. දැන් වැඩ. ඒත් සමහර වෙලාවට අවුල් යනව.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    සිගනල් නැති පැත්තකුත් නෙමෙයි බන්. කොට්ටාව හරියේ තැනකට තමයි මේ කේස් එක ආවේ. ෆෝන් එකෙන් පාවිච්චි කරද්දි හොද ස්පීඩ් එකක් තියනවා

    අප්ලෝඩ් තමයි ලොකුම කේස් එක. CCTV camera එකේ දේවල් අපි ෆෝන් එකෙන් බලන්න නම් කැමරා එකෙන් වීඩියෝ අප්ලෝඩ් වෙන්න ඕනිනේ. දාලා තියෙද්දි වීඩ්‍යෝ ප්ලේ වෙන්නේ කැඩි කැඩි. සමහර වෙලාවට ලෝඩ් වෙන්නත් සෑහෙන වෙලාවක් යනවා.

    Dialog,Mobitel වලට නැද්ද බන්. පැකේජ් ගැන විස්තර ටිකක් කියපන්කෝ.
    Airtel පරණ සිම් තමයි මෙච්චර කල් ගොඩක් උන් යූස් කරේ. Airtel සිම්වලට ඩේටා දැම්මහම දින 30 එක්ස්පයර් වෙන්නෙ නෑ. ඉවර වෙනකල් අවුරුද්දක් උනත් පාවිච්චි කරන්න පුලුවන්.
    GPS tracker walata nam rs 1200(dialog etc maseta rs 100 ona active thiya ganna) damma ma hari kohomath KB ganan nisa daya yanne, ekenuth ithiri salli tika wena sime ekakata reload kara ganna expire wenna lan weddi.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo

    Hutch එකේ කලින් තිබ්බ වගේ මතකයි.මොබයිල් නෙට්වර්ක් traffic එන නිසා බ්ලොක් කරනව ඇති.ෆයිබර් ගන්න බැරිද ?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,143
    677
    113
    Hutch එකේ කලින් තිබ්බ වගේ මතකයි.මොබයිල් නෙට්වර්ක් traffic එන නිසා බ්ලොක් කරනව ඇති.ෆයිබර් ගන්න බැරිද ?
    dote bn mama nm inne. no fiber