Hutch, Airtel සිම් අවුලක්

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    උබලට ඔය සිම් වලින් speedtest (ookla) කරන්න පුලුවන්ද?

    මම මේ mobitel සිම් එකකින් දැන් කරන්න හදනවා කරන්න බෑ.
    mobitel නම් පෙන්නුවත් බොරු speed පෙන්නන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    mobitel නම් පෙන්නුවත් බොරු speed පෙන්නන්නෙ.

    ඒක තමයි මට test කරන්න ඕන. ටෙස්ට් කරල SS අරන් යන්න ඕන කතා කරන්න.

    උන් ඒක block කරලද කොහෙද ඇත්ත ස්පීඩ් අහුවෙනවට.

    මම මේ unlimited කියල ලබ්බක් දාගත්තා. දාගන්න කලින් ඇහුවා unlimited කියන්නෙ සුද්දො unlimited කියන එකටමද කියලත්. ඔව්මයි කිව්වා. මං ඒත් ඇහුවා 4K video බැලුවත් unlimited ද කියලා. ඔව් කිව්වා.

    අද උදේ 12ට package එක ඇක්ටිව් වෙනව කිව්වෙ. මේ දැනුත් slow
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    උබලගේ පැත්තේ signal interference එකක් තියෙනවා
    Airtel නම් කැරීම වැඩක් කරනවා සමහර පැකේජ වලට Speed Limit වෙනවා ( Airtel Freedom)
    එයාටෙල් එක ගැන අහපන් ඩයලොග් එකෙන්