Why older developers reject from Software company ? 👀

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    In SL, developers become managers when they getting old. no one will hire managers from from this ethic .
    මෝඩ සින්හලු නොදන්න management කරන්න ගිහින් කෙලෝගෙන තියෙන්නෙ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,194
    1
    13,076
    113
    Gotham City
    අඩු වයසෙන් තමා ඔය අයි ටී ෆීල්ඩ් එකෙ වැඩ පෙන්වන්න පුළුවන් සහ වැඩ කාරයෙක් වෙන්න පුළුවන් වයස .
    මට උනත් පොඩි කාලෙ කම්පියුටර් එක අතට හම්බ උනහම එකෙන් දෙවල් දැන ගන්න තිබ්බ උණ දැන් නැහැ.
    දැන් කම්පියුටර් එකක් දකිද්දිත් මල පනිනවා.
    එපා වෙලා තියෙන්නෙ ඒ තරමටම.

    ඉතිං ඕක සාමාන්‍ය දෙයක් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,292
    72,059
    113
    Experience means they need to pay you more. But then again if your tasks can be achieved by paying less companies opt to hire fresh developers.

    In any IT job you need to keep transforming yourself to bring more value compared to what they pay you. If you keep doing the same thing for years, after sometime there will be enough cheaper options compared to replace you.

    Also with age we tend to learn less and that also means that we are out dated opening the door to new developers
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Its not companies which reject but developers themselves
    In other industries technologies change very slowly, what you learn today will be there for a longer time of period
    When you have more an more experience on same most of the stuff will be trivial for you and you will be get paid very well

    In IT technologies change much often, most of the technologies will be replaced within 10 or 15 years. So you need to keep learn in order perform
    Your experience with those older technologies does matter for current projects, So companies would pay the same pay scale as for a one with less total number of experience. So ultimately you will switch careers :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෝ ඔව් 40 පැන්නම දෙන දේ අරන් වෙන දේ බලන් ඉන්න ඕනේ. ආයේ එලියට දැම්මොත් ලේසි නෑ වෙන firm එකකට රිංගන එක. අලුතෙන් එන උන් පරණ උන්ට වඩා hard working, පවුල් ප්‍රශ්න නෑ, flexible, Less expensive. මම මුලින් හිටිය කම්පැනි එකේ හිටිය seniorම එකා අයින් කරා. ඌ කම්පැනියේ දෙවෙනි employee. උට එහෙම කරානම් අපිට කොහොමද? ඒ නිසා මම මගේ දෙයක් කරගෙන ඉන්නවා දැන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,194
    1
    13,076
    113
    Gotham City
    අපෝ ඔව් 40 පැන්නම දෙන දේ අරන් වෙන දේ බලන් ඉන්න ඕනේ. ආයේ එලියට දැම්මොත් ලේසි නෑ වෙන firm එකකට රිංගන එක. අලුතෙන් එන උන් පරණ උන්ට වඩා hard working, පවුල් ප්‍රශ්න නෑ, flexible, Less expensive. මම මුලින් හිටිය කම්පැනි එකේ හිටිය seniorම එකා අයින් කරා. ඌ කම්පැනියේ දෙවෙනි employee. උට එහෙම කරානම් අපිට කොහොමද? ඒ නිසා මම මගේ දෙයක් කරගෙන ඉන්නවා දැන්.
    මන් නම් ලොජිස්ටික් ඇන්ඩ් සප්ලයි චේන් ෆීල්ඩ් එකට මාරු උනා.
    වයස යන්න යන්න තමා මෙ ෆීල්ඩ් එකෙ පොරක් වෙන්න පුළුවන් .
    අඩු වයසෙන් වැඩ පෙන්නුවත් තෙරුමක් නැහැ.
    වයස යද්දි වටිනාකම වැඩී .
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    wayasath ekka up-to-date wenna one bun
    Oka karaganna bari nam survive wenna amarui
    Ita passe shape eke oya manager paththakata paninna thamai wenne naththam
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,805
    761
    113
    අපෝ ඔව් 40 පැන්නම දෙන දේ අරන් වෙන දේ බලන් ඉන්න ඕනේ. ආයේ එලියට දැම්මොත් ලේසි නෑ වෙන firm එකකට රිංගන එක. අලුතෙන් එන උන් පරණ උන්ට වඩා hard working, පවුල් ප්‍රශ්න නෑ, flexible, Less expensive. මම මුලින් හිටිය කම්පැනි එකේ හිටිය seniorම එකා අයින් කරා. ඌ කම්පැනියේ දෙවෙනි employee. උට එහෙම කරානම් අපිට කොහොමද? ඒ නිසා මම මගේ දෙයක් කරගෙන ඉන්නවා දැන්.
    mokakda machan karanne

    @BruceWayne92 monawa hari Supply chai course karada
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මන් නම් ලොජිස්ටික් ඇන්ඩ් සප්ලයි චේන් ෆීල්ඩ් එකට මාරු උනා.
    වයස යන්න යන්න තමා මෙ ෆීල්ඩ් එකෙ පොරක් වෙන්න පුළුවන් .
    අඩු වයසෙන් වැඩ පෙන්නුවත් තෙරුමක් නැහැ.
    වයස යද්දි වටිනාකම වැඩී .
    salary ehem kohomd mcn
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මන් නම් ලොජිස්ටික් ඇන්ඩ් සප්ලයි චේන් ෆීල්ඩ් එකට මාරු උනා.
    වයස යන්න යන්න තමා මෙ ෆීල්ඩ් එකෙ පොරක් වෙන්න පුළුවන් .
    අඩු වයසෙන් වැඩ පෙන්නුවත් තෙරුමක් නැහැ.
    වයස යද්දි වටිනාකම වැඩී .

    Can you explain the experience here in SL, the companies worked, positions, responsibilities held?