Pearson Lanka

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    me dwas wala, vacancy dala tibba linkedin balala, cv forward karapan
    අහ් ඒක මිසක් .
    නැහැ මෙ මන්දන්න එකියක් හිටියා .අපිට වඩා වැඩිමල් .මාත් එක්ක ජාවා කඩෙ හිටියෙ ,එකම ටීම් එකෙ.
    කෝඩින් නම් ගූ හැත්තෑවයි ,මෙකි වර්තුසා එකට පැන්නා එකිගෙ අයියාගෙ මාර්ගෙන්.
    එකෙ අවුරුදු 5 ක් ද කොහෙද ඉඳලා දැන් මෙන්න පියර්සන් එකෙ සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    එකෙ අවුරුදු 5 ක් ද කොහෙද ඉඳලා දැන් මෙන්න පියර්සන් එකෙ සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ?
    skills hada ganna ati, intern period ekak denwa neh. No need paper qualifications for SE
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    skills hada ganna ati, intern perioid ekak denwa neh. No need paper qualifications for SE
    ඔව් හැබැයි මෙහෙම සීන් එකකුත් තිබ්බා.
    එකිය කොඩින් බැරි උනත් බැරි බව දැනන් පුලුවන් වෙනකන්ම ප්‍රැක්ටිස් කරා
    ඒ කිව්වෙ උනන්දුව තිබුණා.
    අනික් උන් වැඩ කෑල්ලක් දාලා පඩයො වගෙ ඉද්දි මෙකි උනන්දුවෙන් ගේම ගැහැව්වා.
    සමහරක් විට ඒ ආකල්පය බලපාන්න ඇති තැනකට එන්න .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    At virtusa u need paper qualification to be an SE.
    the person i am talking about only got IJTS paper qualification only.
    She had no other qualification from reputed institution in SL or abroad.
    Since her brother works at Virtusa she got an opportunity to work there .
    Now she is an Senior SE in Person Lanka .
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    the person i am talking about only got IJTS paper qualification only.
    She had no other qualification from reputed institution in SL or abroad.
    Since her brother works at Virtusa she got an opportunity to work there .
    Now she is an Senior SE in Person Lanka .
    That's not reasonable for others neh. I was an intern as Virtusa they didnt even give SE for the hardworking ASE(1.5yrs) of our team cuz he lacked the degree. Only when he finished that they promote him to SE.
    Did she join Pearson as an Intern or ASE? If they promote her to SSE without degree that's not acceptable.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    ඔව් හැබැයි මෙහෙම සීන් එකකුත් තිබ්බා.
    එකිය කොඩින් බැරි උනත් බැරි බව දැනන් පුලුවන් වෙනකන්ම ප්‍රැක්ටිස් කරා
    ඒ කිව්වෙ උනන්දුව තිබුණා.
    අනික් උන් වැඩ කෑල්ලක් දාලා පඩයො වගෙ ඉද්දි මෙකි උනන්දුවෙන් ගේම ගැහැව්වා.
    සමහරක් විට ඒ ආකල්පය බලපාන්න ඇති තැනකට එන්න .
    සිස්සත්තෙ පේල් උන් Alevel ගොඩ වගේ එකි ගේම ගහන්නැති අඩු පාඩු හදාගෙන වැරදෙන තැනින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    That's not reasonable for others neh. I was an intern as Virtusa they didnt even give SE for the hardworking ASE(1.5yrs) of our team cuz he lacked the degree. Only when he finished that they promote him to SE.
    Did she join Pearson as an Intern or ASE? If they promote her to SSE without degree that's not acceptable.
    I really got no idea about how she got a chance to works at peorson .
    She joined to peorson as a Senior Software Engineer with no reputed degree but only 5 years of experience at Virutsa.

    සිස්සත්තෙ පේල් උන් Alevel ගොඩ වගේ එකි ගේම ගහන්නැති අඩු පාඩු හදාගෙන වැරදෙන තැනින්
    ඔව් මෙකි අයියාගෙ මාර්ගෙන් වර්තුසා ගියා. ඇසොසියෙට් කන්සල්ටන්ට් වෙනකන් ආවා.
    දැන් පියර්සන් එකෙ සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්.
    උනන්දුව තමා බන් හැම එකටම ඔනි.බැරි දෙ උනත් පුළුවන් කරගන්න පුළුවන් උනන්දුව තියෙනම් .අපිගාව නැත්තෙත් ඒක.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව් බං. මගේ යාලුවෙක් හිටියා. ඌ ජාව ඉන්ස්ටිට්‍යුට්. පොර JKCS මාර්ගෙන් pearson එකෙ contract SE ආවේ. WSO2 එක සෙට් උනා. දැන් ඒකෙ

    කොහෙ ගියත් වැඩ්ඩෙක් වෙන්නයි ඕනේ මචං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    ඔව් බං. මගේ යාලුවෙක් හිටියා. ඌ ජාව ඉන්ස්ටිට්‍යුට්. පොර JKCS මාර්ගෙන් pearson එකෙ contract SE ආවේ. WSO2 එක සෙට් උනා. දැන් ඒකෙ

    කොහෙ ගියත් වැඩ්ඩෙක් වෙන්නයි ඕනේ මචං
    මන් මෙ කියන කෙල්ලට කොඩින්ග් බැහැ ලොකුවට.
    අපෙ ටීම් එකෙ කොඩින් දුර්වලම එයා.
    එත් අනික් උන් ගාව නැති එකම දෙ එයාගාව තිබ්බා.
    ඒ තමා උනන්දුව
    තමන්ට බැරි බව හඳුනාගැනීම සහ පුළුවන් කරගැනීමට උනන්දු වීම .

    හැබැයි ඉතිං ජාවා එකෙන් අවුට් වුනොත් 100 ක් ඔතනින් 5 ක් වගෙ තමා මන් මෙ කියන ලෙවල් එකෙ ඉන්නෙ.
    අනික් උන් වලෙ තාමත්.
     
    • Love
    • Like
    Reactions: EMINƎM and ITGuy25

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මන් මෙ කියන කෙල්ලට කොඩින්ග් බැහැ ලොකුවට.
    අපෙ ටීම් එකෙ කොඩින් දුර්වලම එයා.
    එත් අනික් උන් ගාව නැති එකම දෙ එයාගාව තිබ්බා.
    ඒ තමා උනන්දුව
    තමන්ට බැරි බව හඳුනාගැනීම සහ පුළුවන් කරගැනීමට උනන්දු වීම .

    හැබැයි ඉතිං ජාවා එකෙන් අවුට් වුනොත් 100 ක් ඔතනින් 5 ක් වගෙ තමා මන් මෙ කියන ලෙවල් එකෙ ඉන්නෙ.
    අනික් උන් වලෙ තාමත්.
    ow eka ehema wenna puluwan :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    ඉෂාන්ත සිරිබද්දන හොරාගේ ජාවා කඩේ තාම දුවනවද? ගිය පාර මරාගේ පාලන කාලේ ඕකට UGC approval ඒකත් දුන්නා මගේ හිතේ.
     
    • Like
    Reactions: John007 and maticat