මචංලා ජාවා ඉන්ස්ටිටියුට් එකෙ අයව ගන්නවාද පියර්සන් එකෙන් ?
Interview pass wenna puluwan nm ona ekek gaiමචංලා ජාවා ඉන්ස්ටිටියුට් එකෙ අයව ගන්නවාද පියර්සන් එකෙන් ?

e kawuda e ?පුංචි ඔගාවාගෙන් අහන්න
ah ehemada ? e mokakda e seen eka ?Interview pass wenna puluwan nm ona ekek gai![]()
![]()
me dwas wala, vacancy dala tibba linkedin balala, cv forward karapane kawuda e ?
ah ehemada ? e mokakda e seen eka ?
අහ් ඒක මිසක් .me dwas wala, vacancy dala tibba linkedin balala, cv forward karapan
skills hada ganna ati, intern period ekak denwa neh. No need paper qualifications for SEඑකෙ අවුරුදු 5 ක් ද කොහෙද ඉඳලා දැන් මෙන්න පියර්සන් එකෙ සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ?
ඔව් හැබැයි මෙහෙම සීන් එකකුත් තිබ්බා.skills hada ganna ati, intern perioid ekak denwa neh. No need paper qualifications for SE
At virtusa u need paper qualification to be an SE.skills hada ganna ati, intern perioid ekak denwa neh. No need paper qualifications for SE
the person i am talking about only got IJTS paper qualification only.At virtusa u need paper qualification to be an SE.
That's not reasonable for others neh. I was an intern as Virtusa they didnt even give SE for the hardworking ASE(1.5yrs) of our team cuz he lacked the degree. Only when he finished that they promote him to SE.the person i am talking about only got IJTS paper qualification only.
She had no other qualification from reputed institution in SL or abroad.
Since her brother works at Virtusa she got an opportunity to work there .
Now she is an Senior SE in Person Lanka .
සිස්සත්තෙ පේල් උන් Alevel ගොඩ වගේ එකි ගේම ගහන්නැති අඩු පාඩු හදාගෙන වැරදෙන තැනින්ඔව් හැබැයි මෙහෙම සීන් එකකුත් තිබ්බා.
එකිය කොඩින් බැරි උනත් බැරි බව දැනන් පුලුවන් වෙනකන්ම ප්රැක්ටිස් කරා
ඒ කිව්වෙ උනන්දුව තිබුණා.
අනික් උන් වැඩ කෑල්ලක් දාලා පඩයො වගෙ ඉද්දි මෙකි උනන්දුවෙන් ගේම ගැහැව්වා.
සමහරක් විට ඒ ආකල්පය බලපාන්න ඇති තැනකට එන්න .
I really got no idea about how she got a chance to works at peorson .That's not reasonable for others neh. I was an intern as Virtusa they didnt even give SE for the hardworking ASE(1.5yrs) of our team cuz he lacked the degree. Only when he finished that they promote him to SE.
Did she join Pearson as an Intern or ASE? If they promote her to SSE without degree that's not acceptable.
ඔව් මෙකි අයියාගෙ මාර්ගෙන් වර්තුසා ගියා. ඇසොසියෙට් කන්සල්ටන්ට් වෙනකන් ආවා.සිස්සත්තෙ පේල් උන් Alevel ගොඩ වගේ එකි ගේම ගහන්නැති අඩු පාඩු හදාගෙන වැරදෙන තැනින්
skills hada ganna ati, intern perioid ekak denwa neh. No need paper qualifications for SE
මන් මෙ කියන කෙල්ලට කොඩින්ග් බැහැ ලොකුවට.ඔව් බං. මගේ යාලුවෙක් හිටියා. ඌ ජාව ඉන්ස්ටිට්යුට්. පොර JKCS මාර්ගෙන් pearson එකෙ contract SE ආවේ. WSO2 එක සෙට් උනා. දැන් ඒකෙ
කොහෙ ගියත් වැඩ්ඩෙක් වෙන්නයි ඕනේ මචං
ow eka ehema wenna puluwanමන් මෙ කියන කෙල්ලට කොඩින්ග් බැහැ ලොකුවට.
අපෙ ටීම් එකෙ කොඩින් දුර්වලම එයා.
එත් අනික් උන් ගාව නැති එකම දෙ එයාගාව තිබ්බා.
ඒ තමා උනන්දුව
තමන්ට බැරි බව හඳුනාගැනීම සහ පුළුවන් කරගැනීමට උනන්දු වීම .
හැබැයි ඉතිං ජාවා එකෙන් අවුට් වුනොත් 100 ක් ඔතනින් 5 ක් වගෙ තමා මන් මෙ කියන ලෙවල් එකෙ ඉන්නෙ.
අනික් උන් වලෙ තාමත්.

UGC Approval eka dunnaa ? are you kidding me ?ඉෂාන්ත සිරිබද්දන හොරාගේ ජාවා කඩේ තාම දුවනවද? ගිය පාර මරාගේ පාලන කාලේ ඕකට UGC approval ඒකත් දුන්නා මගේ හිතේ.