පරන Laptop ekak 👨‍💻

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    word /exel , wage wada karanna puluwan parana laptop 1k hoyanawa ,
    Artika apahasukam tiyana lamayek.

    Pentium, centrino wage parana eva , battery back up nati , podi podi defects tibunata kamak naa

    Dena kamati kenek innawa nam kiyanna.

    15k-20k thiyenawa ikman eke
     

    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    මා ගාව තියනවා asus 2007 එකක්. හැබැයි බූට් වෙන එකේ අවුලක් තියනවා.මම ගිය අවුරුද්ද වෙනකම්ම හොඳට පාවිච්චි කළා. හදාගන්න පුළුවන් වෙයිද දන්නෑ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මේකයි මගේ ළග තිබිච්ච NEC එක අහලා පහළ ළමයින්ට ඉගෙන ගන්න දීලා තියෙන්නේ..මාත් තව එකක් හොයනවා ඒ ළමයින්ට. හැබැයි ගුරුවරු කැමැති නෑ ළමයි ගෘප් වගේ ඉගෙන ගන්නවා ට..මොකද ගාන අඩු වෙන නිසා..