1. CT 100, ප්ලැටීනා, පල්සර්, ඩියෝ වගේ බයික් එකක්නං තියෙන්නෙ.
එහෙ මෙහෙ යන්ඩ රවුම් ගහන්ඩ වුවමනාවෙන් ඉන්න කෙල්ලෙක් උබට සෙට් වෙයි. ඒත් උබ නෙවෙයි ඒකිගෙ ඇත්තම කොල්ලා. එකිට කොහෙ හරි යන්ඩ ඕන උනාම තමා උබ එකිගෙ කොල්ලා වෙන්නෙ. ඇත්තම කියනවනං උබ පව්.
2. 400cc වලට වඩා විතර වැඩි බයික් එකක් තියෙනවනං.
උබටනං අවුලක්ම උබට කෑලි නතිං. ඇත්තම කියනවනං උබටත් බයික් එක ලග තියෙනකන් විතරයි හැබැයි. පුලුවන්නං මැරෙනකන්ම බයික් එක ලග තියාගනින් බයික් එක පෙන්නලා ඕන කැල්ලක් සල්ලන් කරගත්තැකි. බයික් එක තිබුනටම වැඩක් නෑ ඔක්කොටම කලින් අඩුම තරමේ 70 ට වඩා වත් වෙගෙන් පදින්න පුරුදු වෙයන් කෙල්ලො ආස මැරෙන්ඩ හරි වේගෙන් යනවට..
3. ඇල්ටෝ, ලාන්සර් වගේ කාර් එකක්නං තියෙන්නෙ.
උබට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් අවුලක් නැ. කෙල්ලො උබෙ පස්සෙනුත් එනවා හැබැයි ඒ පටන් ගන්න ලවු එක උපරිම උනොත් අවුරුද්දක් තියෙයි. ඊට වඩානං දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා. ඒ අවුරුද්ද ඇතුලත කරගන්න දෙයක් කරගත්තොත් තමයි. මොකද පරණ මොඩල් වලට එච්චරයම ආස නැ උං.
4. හයිබ්‍රීඩ් / වැගන් ආර් වගේ එකක් තියෙනවනං.
උබටනං ඉතින් ලව් හතරක් පහක් එකට කරගන්න පුලුවන්. මාට්ටු උනත් අවුලක් නෑ " බබා ඔයා ආයෙ මේ වැරැද්ද කරන්න එපා " කියලා උබ එක්ක ඉන්නවා. උබ දාලා ගියොත් මිසක් කෙල්ල දාලා යන්නෙ නෑ බොහෝ දුරට. හැබැයි පමණ ඉක්මනා එහෙම උනොත්නං ඒ වගෙ වාහයනක් තියෙන වෙන එකෙක් එක්ක සෙට් වෙලා යන්ඩ පුලුවන්.
5. බෙන්ස් / BMW / i8 වගේ එකක් තියෙනවං.
උබලා තමයි ලංකාවෙ ඉන්න වාසනාවන්තම කොල්ලො. උබ වදුරු කුලේ ඉපදුන රිලා පෝතකයෙක් වගේ එකෙක් උනත් අවුලක් නෑ උබට ඕන කෑල්ලක් නතිං තමයි පුතා. උබ ඇනලා පැන්නත් අඬ අඬා හරි උබවමයි ඕන කිය කියා උබෙ පස්සෙන්මයි එන්නෙ. කිසිම අවුලක් නෑ ඕන කෙල්ලෙක්ගෙන් යාලු වෙන්ඩ අහපන් හැබැයි අහන්ඩ කලින් උබගෙ වාහනය ගැන ඒකිව දැනුවත් කරපන් උබ අහන්ඩත් කලින් උබෙන් අහන්ඩ උනත් ඉඩ තියෙනවා.
6. උබට පුට් සයිකලයක් වත් නැත්තං එහෙම උබනං ජීවත් වෙන්ඩ එපා උබලා ජීවත් වෙලා වැඩක් නෑ උබලට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ බං. උඹලා මැරියව්
_ උපුටා ගැනීමකි _
රිපොස්ට් නම් සමා වෙයල්ලා