ආසියාවේ ලොකුම ඝතකාගාරය
පොහොට්ටුවට ඡන්දෙ දුන්න හැම එකෙකුටම මේකෙ මරණ හැම සතෙකුගෙම පව පොඩ්ඩක් හරි ලැබෙනව කියල හිතාගනිල්ල
ඇත්තටම පව බෙදෙනවද
නැත.ඇත්තටම පව බෙදෙනවද
මොකේට අනුව අනුමත කිරීමක්ද ?ඇයි මිනිස්සු විරොදතාවයක්වක් දක්වන් නැත්තේ, ඒක අනුමැත කිරීමක් නෙවේද
එතකොට ගව ගාතනය නැවත්වුවහම පින බෙදෙනවද ???නෑ.. ඡන්දෙ දුන්න බුවාලගෙ සත්තු මරණ චේතනාවක් තිබ්බෙ නෑනේ ඝාතකාගාරයක් හදලා. චේතනාවයි කර්මය වෙන්නෙ.
සමහර හාමුදුරුවරු ධර්මය හරියට දන්නෙ නැතිව ඔහේ තමන්ගෙ හිතට එන ඒවා බුදු බණ විදිහට කියන එක තමා ලොකුම හෙනේ..
එතකොට ගව ගාතනය නැවත්වුවහම පින බෙදෙනවද ???
චේතනාව බං කර්මය වෙන්නෙ... ඡන්දෙ දුන්නෙ ගව ඝාතනය වලක්කන්ඩ කියන චේතනාවත් එක්කද ? එහෙම චේතනාව සහිතව දුන්නනං ලැබෙයි.. නැත්තං නොලැබෙයි.
උඹ ඇයි ඉතිං ඕක මට කියන්නෙ ? මං කොහෙවත් කියල තියනවද හරක් මරන එක නවත්තන එක හොඳයි හෝ නරකයි කියල.නෑ...ඒකාලේ ඔහොම අදහසක් තිබුනේ නෑ. ඒක චන්දෙන් පස්සේ ආපු add එකක්.
එතකොට චේතනාවක් නැති නිසා මිනිස්සුන්ට පිනකුත් නෑ.... එහෙනම් මොන ලබ්බකටද යකෝ හරක් මරණ එක නවත්ත්වන්නේ ??? හරක් මරණ හම්බයෝ අපායේ ගියාට අපට පාන්ද ???
නෑ.ඇත්තටම පව බෙදෙනවද

උඹ ඇයි ඉතිං ඕක මට කියන්නෙ ? මං කොහෙවත් කියල තියනවද හරක් මරන එක නවත්තන එක හොඳයි හෝ නරකයි කියල.