මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    Capture.JPG

    ආසියාවේ ලොකුම ඝතකාගාරය
    පොහොට්ටුවට ඡන්දෙ දුන්න හැම එකෙකුටම මේකෙ මරණ හැම සතෙකුගෙම පව පොඩ්ඩක් හරි ලැබෙනව කියල හිතාගනිල්ල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු 5 කි.

    1.ප්‍රාණියෙක් වීම, 2.ප්‍රාණි සතකු බව හැඟීම 3. මරණ චේතනාව 4. උපක්‍රමය 5. සතා මරණයට පත් කිරීම

    මෙහි සඳහන් සතා මැරීමේදී මේ අංග පහම ක්‍රියාත්මක වෙයි.

    අංග පහ අසම්පූර්ණ වන අවස්ථාවේ පූර්ණ ඝාතන කර්මය හෙවත් කර්ම පථය ක්‍රියාත්මක නොවූවත් යම් පවක් සිදුවේ. අනෙකකු ලවා මැරෙව්වොත් සිය අතින් මරණ තරම් නොවුවත්, එය ද බලවත් පවකි. මරණවා යන චේතනාව වුව අකුසලයකි. එහෙත් එය කර්ම පථයක් නොවේ.
    http://www.budusarana.lk/budusarana/2015/06/24/tmp.asp?ID=vision05

    factory dapu eka dagatthu ewunata thiyeyi habayi phottuwata chande dipu ewunta eka adala wenne kohomada ? hamuduruwoth methana deshapalanaya karanne....issela hamuduruwanata buddagama ugannana wenawa...factory dapu eka mama kohomath anumatha karanne na...namuth hamuduruwo kenek wela ayi mehema minissu boru kiyala nomaga yawanne ??????
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇත්තටම පව බෙදෙනවද

    නෑ.. ඡන්දෙ දුන්න බුවාලගෙ සත්තු මරණ චේතනාවක් තිබ්බෙ නෑනේ ඝාතකාගාරයක් හදලා. චේතනාවයි කර්මය වෙන්නෙ.
    සමහර හාමුදුරුවරු ධර්මය හරියට දන්නෙ නැතිව ඔහේ තමන්ගෙ හිතට එන ඒවා බුදු බණ විදිහට කියන එක තමා ලොකුම හෙනේ..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇත්තටම පව බෙදෙනවද
    නැත.
    ~චේතනාහං භික්කවේ කම්මං වදාමි~ තථාගතයාණන් වහන්සේ.

    ජන්දෙ දෙන්නෙ සත්තු මරපාන් කියල නෙමෙයිනෙ. ඒ වගේම ප්‍රාණඝාතයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනෙ. උඩ මෙම්බර් කෙනෙක් දාල තියෙන එක කියවන්න.
     
    • Like
    Reactions: malakadss

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඇයි මිනිස්සු විරොදතාවයක්වක් දක්වන් නැත්තේ, ඒක අනුමැත කිරීමක් නෙවේද
     
    • Like
    Reactions: castellain

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇයි මිනිස්සු විරොදතාවයක්වක් දක්වන් නැත්තේ, ඒක අනුමැත කිරීමක් නෙවේද
    මොකේට අනුව අනුමත කිරීමක්ද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    නෑ.. ඡන්දෙ දුන්න බුවාලගෙ සත්තු මරණ චේතනාවක් තිබ්බෙ නෑනේ ඝාතකාගාරයක් හදලා. චේතනාවයි කර්මය වෙන්නෙ.
    සමහර හාමුදුරුවරු ධර්මය හරියට දන්නෙ නැතිව ඔහේ තමන්ගෙ හිතට එන ඒවා බුදු බණ විදිහට කියන එක තමා ලොකුම හෙනේ..
    එතකොට ගව ගාතනය නැවත්වුවහම පින බෙදෙනවද ???
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එතකොට ගව ගාතනය නැවත්වුවහම පින බෙදෙනවද ???

    චේතනාව බං කර්මය වෙන්නෙ... ඡන්දෙ දුන්නෙ ගව ඝාතනය වලක්කන්ඩ කියන චේතනාවත් එක්කද ? එහෙම චේතනාව සහිතව දුන්නනං ලැබෙයි.. නැත්තං නොලැබෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මස් කන එක නැවැත්තුවා නම් ඉවරයි නේ . ඒක කරන්නේ නැතුව රාජපක්ෂලාට බයිනව.

    අමුවෙන් මාළු කන්න කියන එවුන් මස් කන්න එපා කියනවා . මරු ටොයි ලෝජීක් 🤩🤩🤩🤩
    9ecae40a76e364a7e3e87ec14c9b8960_XL.jpg
     
    • Haha
    Reactions: erozan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    චේතනාව බං කර්මය වෙන්නෙ... ඡන්දෙ දුන්නෙ ගව ඝාතනය වලක්කන්ඩ කියන චේතනාවත් එක්කද ? එහෙම චේතනාව සහිතව දුන්නනං ලැබෙයි.. නැත්තං නොලැබෙයි.

    නෑ...ඒකාලේ ඔහොම අදහසක් තිබුනේ නෑ. ඒක චන්දෙන් පස්සේ ආපු add එකක්.

    එතකොට චේතනාවක් නැති නිසා මිනිස්සුන්ට පිනකුත් නෑ.... එහෙනම් මොන ලබ්බකටද යකෝ හරක් මරණ එක නවත්ත්වන්නේ ??? හරක් මරණ හම්බයෝ අපායේ ගියාට අපට පාන්ද ???
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නෑ...ඒකාලේ ඔහොම අදහසක් තිබුනේ නෑ. ඒක චන්දෙන් පස්සේ ආපු add එකක්.

    එතකොට චේතනාවක් නැති නිසා මිනිස්සුන්ට පිනකුත් නෑ.... එහෙනම් මොන ලබ්බකටද යකෝ හරක් මරණ එක නවත්ත්වන්නේ ??? හරක් මරණ හම්බයෝ අපායේ ගියාට අපට පාන්ද ???
    උඹ ඇයි ඉතිං ඕක මට කියන්නෙ ? මං කොහෙවත් කියල තියනවද හරක් මරන එක නවත්තන එක හොඳයි හෝ නරකයි කියල.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඇත්තටම පව බෙදෙනවද
    නෑ.
    ඒත් හරක් මරන්නෙ නෑ කියල බොරු කියල මිනිස්සුන්ව රවට්ටපු මහින්ද මාමි නම් අපායෙ යනව. :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    උඹ ඇයි ඉතිං ඕක මට කියන්නෙ ? මං කොහෙවත් කියල තියනවද හරක් මරන එක නවත්තන එක හොඳයි හෝ නරකයි කියල.

    උබට නෙමේ මම මේක කිවේ, පොදුවේ 69 ලක්ෂයක් අතර වන බුදුන්ටත් වඩා ධාර්මික ධර්ම ඔස්තාද්ලට