Daraz එකේ order cancel ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    12 12 පොඩි item එකක් ගත්ත discount තිබ්බ නිසා. ඒ මගුල දැන් 2000ක් විතර ලාබෙට තියෙනවා ඒ link එකේම. cancel කරන්නත් බැ . මේක ගෙදරට ආවට පස්සේ ගත්තේ නැත්තන් account එකට හරි card එකට හරි restrictions වැටෙනවද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    නැහැ

    ඔයා සෙල් දාන එවුන් ගෙන් ගන්න එපා . තනිකර බොරුව කරන්නේ
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    නැහැ

    ඔයා සෙල් දාන එවුන් ගෙන් ගන්න එපා . තනිකර බොරුව කරන්නේ
    එක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    Daraz eken monawa hari ganna kalin market eke balanna. aththatama adu nag ganna. gaththata passe adala wadak naa.

    Mama nag gana compaire karala ganne. hugak welawata podi podi items shipping add wena hinda padui.
     
    • Like
    Reactions: san2d3

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    එක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.

    Gedarata genawama ganne nathuwa inna epa araganna. Pack eka kadanne nathuwa ehemama return request ekak create karala return karanna. ethakota prashnayak wenne neha.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    mekema kochchara un kiwada bn daraz eke un discount dena widiha :baffled: poddak wena ewala price balala neweida order kale
    Daraz eken monawa hari ganna kalin market eke balanna. aththatama adu nag ganna. gaththata passe adala wadak naa.

    Mama nag gana compaire karala ganne. hugak welawata podi podi items shipping add wena hinda padui.
    මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක. :cry:

    Gedarata genawama ganne nathuwa inna epa araganna. Pack eka kadanne nathuwa ehemama return request ekak create karala return karanna. ethakota prashnayak wenne neha.
    cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක. :cry:

    cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.

    sathi 2k withara yanawa. But eeka thamayi hari widiha prashnayak nathuwa kara ganna.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    cash on delivery nam awlak nani ganne nathuwa inna puluwan wei,oya salli dila aran apahu return karoth oyata salli aphu labena 2week or 1 month yai,dannawani unge wada
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    එක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.
    ඒ කියන්නේ ඌ (seller) තනිකරම කරන්නේ බොරුව :yes: :yes:

    Cash on Delivery නම් ගෙදරට ගෙනපුවහම සල්ලි නොදී Return කරන්න පුළුවන්
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක. :cry:

    cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.
    Reject on delivery. It's the easiest. Order will be cancelled after three days.