12 12 පොඩි item එකක් ගත්ත discount තිබ්බ නිසා. ඒ මගුල දැන් 2000ක් විතර ලාබෙට තියෙනවා ඒ link එකේම. cancel කරන්නත් බැ . මේක ගෙදරට ආවට පස්සේ ගත්තේ නැත්තන් account එකට හරි card එකට හරි restrictions වැටෙනවද ?
එක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.නැහැ
ඔයා සෙල් දාන එවුන් ගෙන් ගන්න එපා . තනිකර බොරුව කරන්නේ
එක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.
mekema kochchara un kiwada bn daraz eke un discount dena widihapoddak wena ewala price balala neweida order kale
මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක.Daraz eken monawa hari ganna kalin market eke balanna. aththatama adu nag ganna. gaththata passe adala wadak naa.
Mama nag gana compaire karala ganne. hugak welawata podi podi items shipping add wena hinda padui.
cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.Gedarata genawama ganne nathuwa inna epa araganna. Pack eka kadanne nathuwa ehemama return request ekak create karala return karanna. ethakota prashnayak wenne neha.
මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක.
cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.
ඒ කියන්නේ ඌ (seller) තනිකරම කරන්නේ බොරුවඑක නං ඇත්ත මචන්. අද මන් නිකමට වගේ track කරන්න ගිහින් item එක click කරා . 2300ක් විතර අඩුයි දවස් 3කට පස්සේ.
Reject on delivery. It's the easiest. Order will be cancelled after three days.මමත් වෙන දෙයක් නම් සැහෙන්න බලනවා මචන්. මේක local market එකේ තිබ්බේ නැ . Ali එහෙම ගෙනාවොත් shipping ම 5කට වඩා යනවා. item එක ගත්ත ගාන අව්ලක් නැ . හිතට දුක මුන් ගත්ත දවසට පස්සෙම මෙච්චර අඩු කරපු එක.
cash on delivery මචන් ගත්තේ. මුන් cash return කරන්න සති ගානක් ගනියිද දන්නේ නැ එහෙම කරලා.
ehema bari vei bn.. unge thiyanava clause ekak change of mind vunata return karanna ba kiyalaGedarata genawama ganne nathuwa inna epa araganna. Pack eka kadanne nathuwa ehemama return request ekak create karala return karanna. ethakota prashnayak wenne neha.