සකලගුරු එකේ කොල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ඌ ඉන්ටනසැනල් කතාවේ බලපන්කො කෙල්ලෙක් පස්සෙන් යනවා මහම පීචන් විදිහට. පොන්න චරිතමයි ඌ රඟපාන්නේ.

    අනිත් එකාද?

    සිදු එකේ හිටපු එකාද

    ඒක නම් දන්නෑ සිදු බලලා නෑ
     
    • Like
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේක දැකලාද කොහෙද කිසි තේරුමක් නැතුව සකල ගුරු සමාප්ත කරා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    සුදු ඇදගෙන කළු ඇවිදින් එකේ හිටිය ඕක.
    ඉස්කෝලේ කාලේ එකෙත් හිටියා ගුටිකන පොඩි චරිතයකට. 😁 .. හැබැයි අර සකල ගුරු එකේ අනිත් එකාට වඩා රගපාන්න පුලුවන්.

    ඌත් ආස කොල්ලොන්ට තමයි .. නැත්නම් අර අච්චර කඳක් (මුදලාලිගේ දුව ) පස්සෙන් එද්දී මොකාද වගේ නිකන් ඉදිද ?
     
    • Love
    Reactions: Candid-B

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    [/QUOTE]
    ඔව් ඉමේශාන් නෙල්ලිගහවත්ත කියන එකා

    අපෝ ඌගේ නම් සෙක්සි ගතියක් නෑ , මෙලෝ රහක් නෑ

    මේක දැකලාද කොහෙද කිසි තේරුමක් නැතුව සකල ගුරු සමාප්ත කරා

    අඩේ ඔව් නේද බන් මන් අරූ නිසා අද ඉදන් බලන්න හිතන් හිටියේ 😕

    සුදු ඇදගෙන කළු ඇවිදින් එකේ හිටිය ඕක.
    ඉස්කෝලේ කාලේ එකෙත් හිටියා ගුටිකන පොඩි චරිතයකට. 😁 .. හැබැයි අර සකල ගුරු එකේ අනිත් එකාට වඩා රගපාන්න පුලුවන්.

    ඌත් ආස කොල්ලොන්ට තමයි .. නැත්නම් අර අච්චර කඳක් (මුදලාලිගේ දුව ) පස්සෙන් එද්දී මොකාද වගේ නිකන් ඉදිද ?

    ඇත්තටම එහෙම වෙනවා නම් මරු උගේ නම හොයලා දියන්කො
     
    • Like
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේක දැකලාද කොහෙද කිසි තේරුමක් නැතුව සකල ගුරු සමාප්ත කරා

    ඒකනෙ ඒ මොකද්ද ඒ උනෙ එකපාරටම
    අපරාදෙ මඟින් නැවැත්තුවෙ ලස්සන කථාව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    අපේ ටූ පැක්ට ටිකක් මතක් කරල දුන්නා අතීතය. :lol:
    සුදු ඇදගෙන කළු ඇවිදින් එකේ හිටිය ඕක.
    ඉස්කෝලේ කාලේ එකෙත් හිටියා ගුටිකන පොඩි චරිතයකට. 😁 .. හැබැයි අර සකල ගුරු එකේ අනිත් එකාට වඩා රගපාන්න පුලුවන්.

    ඌත් ආස කොල්ලොන්ට තමයි .. නැත්නම් අර අච්චර කඳක් (මුදලාලිගේ දුව ) පස්සෙන් එද්දී මොකාද වගේ නිකන් ඉදිද ?
    ඩිලාන් ඒ කාලෙ වල් නේ :lol:
    Anuta mokuth kiyanna epa
    @AnuradhaRa :P