කැතයිනෙ බන්. අර අලුතෙන් ආව වෙසෙල් එකේ වගෙ හිල් ගොඩක් තියෙන්නෙ ඉස්සරහ
දැන් වාහන එන්න එන්න කැත වෙනවනෙ.
හැබැයි ඒ හයිලක්ස් එකේම plus වර්ෂන් එකක් තියෙද කොහෙද. ඒකනම් ගති. හිල් ටික වෙනම පාටක්.
දැන් වාහන එන්න එන්න කැත වෙනවනෙ.
හැබැයි ඒ හයිලක්ස් එකේම plus වර්ෂන් එකක් තියෙද කොහෙද. ඒකනම් ගති. හිල් ටික වෙනම පාටක්.