වාස්තු දෝෂ නිසා නැති වෙන ජිවිත

Dec 14, 2020
5
26
3
Matara
youtube.com
෴ ජනෙල් දෙකක් එක එල්ලයේ පිහිටීමේ අසුබ බව පිළිබඳව ෴

සුදුසු නෑ, ඒක බොහොම අපලයි.

කලින් අපේ පැත්තේ ඔය වගේ ජනෙල් තියෙන ගෙයක් තිබුනා, ඒ ගෙදර හිටපු බල්ලාට පිස්සු හැදුනා, පිස්සු හැදුන බල්ලට වෙඩිතියන්න ආපු පොලිස් කාරයා වැරදිලා ගෙදර බලලාට වෙඩි තිබ්බා, ඒක දැකලා බළලාට පන වගේ ආදරේ කරපු ගෙදර අයිතිකාරයාගේ නොනාට හාට් ඇටෑක් එකක් හැදිලා එක්තැන් වුනා, ඒ ප්‍රෙෂර් එක දරාගන්න බැරිව ගෙදර අයිතිකාරයාට ස්‍රට්‍රොක් එකක් ඇවිති ඇවිද කියාගන්න බැරිවුනා, මේ කරදර ගැන කල්පනා කරලා ගෙදර අයිතිකාරයාගේ පුතාට පිස්සු හැදුනා, පිස්සෙක් එක්ක පවුල් කන්න බෑ කියලා උගේ වයිෆ් ගෙදර වැඩකරපු මිනිහත් එක්ක පැනලා ගියා, ඒක ආරංචි වෙලා ඒ මිනිහාගේ ගෑනි ළමයි දෙන්නත් එක්ක ගඟට පැන්නා, ඒ අයව බේරගන්න කියලා හිතාගෙන ගඟට පැන්න සිරිමල්ව කිඹුලා ඇදගෙන ගියා, සිරිමල්ගේ බඩේ තිබුන ඊයේ රෑ හන්දියේ කඩෙන් කාපු කොත්තුව නිසා කිඹුලාට අජීර්ණයක් ඇවිත් කිඹුලා මලා, කිඹුලාගේ මළ කුන ගිහින් සොරොව්වේ හිරවෙලා කුඹුරට වතුර එන එක නැවතිලා මුළු යායක්ම පාළු වුනා, යාය පාළු වුනාම ඒ යාය කන්න බලාගෙන හිටපු අලි රංචුව ගම් වැදුනා, උන් ගමේ ගෙවල් දොළහක් කඩලා 3 දෙනෙක්ව ගහලා පාගලා චප්ප කරලා මරලා දැම්මා, ඒ අලි එලවන්න කියලා වනජීවී එකේ අය හදිස්සියේ එනකොට පාර පනිමින් හිටපු සිරිදාස අංකල් හැප්පිලා ඉස්පිරිතාලේ ගෙනියන්න වුනා. හොඳ වෙලාවට සිරිදාස අංකල් අවිවාහකයි නිකං හරි එයා බැඳලා ළමයි හිටියානම් මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ

වයිට් Lion Invention
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    කතාවෙන් ගන්න තියෙන අවසාන ආදර්ශය තමයි No kids No worries
     
    • Haha
    Reactions: icepack

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වාස්තු දෝෂ කියන්නේ බොරු කතන්දර. අපි වගේ හිගන රටවල තමයි ඔය කතන්දර තියෙන්නේ. දියුනු රටවල තියෙන්නේ positive thinking
     
    • Like
    Reactions: Mincha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    කතාවෙන් ගන්න තියෙන අවසාන ආදර්ශය තමයි No kids No worries

    FB_IMG_1601130234795.jpg
     
    • Love
    Reactions: nalin0001