Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
Ela mama kiyannam. Thama decision eka finalize naaruna aiye contact ekak onnam kynna dennam ceylinko eke
Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
Softlogic eka tikak unsure wageඑහෙම මාරු කරන්න බෑ
කොච්චර කල් ගෙව්වද දැනට ?
අවුරුදු 3 ක් ගෙව්ව නං ඔය උඩ කියල තියෙනව වගේ සල්ලි ගන්න පුලුවන්, ඒත් ඉස්ශුවරන්ස් එකේ මැචුව ඩේට් එක තව ගොඩක් කල් තියෙනව නං හෙන පොඩි ගානක් තමා හම්බෙන්නෙ,.
මම ලක්ශ 3 ක් ගෙව්ව එකක් නැවැත්තුව (අවුරුදු 3 කදි) , තව අවුරුදු 18 ක් ගෙවන්න තියෙනව , සල්ලි ගත්තොත් 55 යි දෙන්නෙ , අවුරුදු 18 කට පස්සෙ ගන්නව නං ගෙව්ව ගාන ගන්න පුලුවන්
සරලව ඉන්ශුවරන්ස් එකක් නවත්තන එක පාඩුයි, ගෙවං යන එකෙත් ලාබයක් නෑ හොඳ ලෙඩක් හැදෙන්නෙ නැත්තං.
ඇයි සොෆ්ට්ලොජික් එක නවත්තන්නෙ ?
මගෙ තිබ්බ ශ්‍රීලංකා එක නවත්තල සොෆ්ට්ලොජික් දැම්ම , උංගෙ පැකේජ් එක හොඳයි නෙ
ඇයි උඹට එහෙම මොකක් හරි තොරතුරක් ලැබුනද ?Softlogic eka tikak unsure wage
Thelak newe ban.ඇයි උඹට එහෙම මොකක් හරි තොරතුරක් ලැබුනද ?
නැත්තං ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් එකේ ඒජන්ට් කෙනෙක් තෙලක් ගැහුවද ?
දන්න තොරතුරක් තියෙනව නං කියපන් අපිටත් ආරක්ශිත පියවරක් ගන්න
ඕනෑම ඉන්ෂුවරන්ස් කම්පැනියක් කරන්නේ එකම දේ, මොකද මිනිස්සුන්ට තියෙන්නෙ එකම අවදානම් කීපයක්. මෙතනදි අපි බලන්න ඕනෙ අපිව guide කරගෙන, අපිව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් advisor කෙනෙක්, විස්තර ඕන්නං කියන්න මචං මටමොකක්ද සාමාන්යෙන් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාන්න හොඳම කම්පැනි එක?![]()
ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයිMage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයිMage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
කිසිම insurance company එකක් ගැන බයවෙන්න දෙය වෙන්න දෙයක් නැහැ. මොකද කියනවනම් බැංකුවක් කඩන් වැටුණත් insurance කම්පැනියක් කඩා වැටෙන්න නෑ කිසිම හේතුවක් මත. insurance company වල operations වෙන්නේ සාමාන්‍ය මූල්‍ය ආයතනයක oprations වන ක්‍රමයට වඩා වෙනස් විදියට. හැම කෙනෙක්ම reinsurance කරනවා. ඒ වගේම ඉන්සුරන්ස් කම්පැනි එකක් ඒගොල්ලන්ගෙ funds වලින් විශාල ප්‍රමාණයක් invest කරන්න ඕන government monitoring තියෙන තැනක විතරයි. reinsurance කරන අය තමයි claims වලින් 70% කට වඩා ගෙවන්නේ. ඒ අනුව insurance company එකක් බැංකුවකට වඩා ශක්තිමත්.Softlogic eka tikak unsure wage
කිසිම life insurance company එකක් claims නොගෙවා ඉන්නේ නැත. Claims නොගෙවා ඉන්නේ උපතින් තියෙන ලෙඩකට සහ policy එක ලබාගන්නා අවස්ථාවේ දී පවතින ලෙඩ වලට පමණි. අනිත් කාරණය, අදාළ ආවරණය පාරිභෝගිකයා විසින් ලබාගෙන තිබේ නම්, අදාළ වන්දි මුදල ගෙවිය යුතු වේ. අපි insurance එකක් ලබාගත යුත්තේ අපිට තියෙන අවදානම් සඳහාය. එම අවදානම් වලට අපිට මුහුණ දීමට සිදුවෙයිද? නොවේද? යන්න මේ ලෝකයේ කිසිම ආගමකට කිසිම වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කිරිමට නොහැකිය. අනිත් කාරණය හැම company එකකම මූල්‍ය සුරක්ෂිතතාවය එක හා සමාන මට්ටමක පවතී. ඒක සොෆ්ට්ලොජික් ද ,ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ද , සමුපකාර ද ,යන්න අදාළ නොවේ.Thelak newe ban.
Life insurance eka hondada kiyala balanna puluwan ekama krame apita claim karanna puluwan situation ekak awoth ne. Ehema situation ekak unama insurance kaaraya boru case daala claim reject karanawa nam ho gaana adu karoth wadak nane. Ethakota too late.
Motor insurance ekak nam companiya gula gahuwoth apita next year wena ekakata yanna puluwan. Life ekak gula gahuwoth sorry ma thama
Ceylinco slic wage ewage track record eka hondayi ne.
Softlogic eke finance handling echchara sathutudayaka na. Kochchara benifits denawa kiyala kola wala thibbath owa gannama ona denawada balanna.
Ekayi, awadanamata pera sudaanama
හැම insurance company එකකින්ම කරන්නේ එකම දේ, වඩා වටින්නේ හොඳ advisor කෙනෙක් හොයාගන්න එක, විස්තර ඕන නම් කියන්න.මොකක්ද සාමාන්යෙන් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාන්න හොඳම කම්පැනි එක?![]()