ඇයි බං මේම ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :confused: :confused: :confused: :nerd::nerd::nerd::nerd::nerd::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Screenshot_2020-12-19-09-55-49.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ape side eken karanna one deyakda nattan aswaganda wena ewa ekka mix karala karana deyakda?
    අශ්වගන්ධ ඇඟට උරන්න පුළුවන් වෙන්න මුලින් ඇඟ හරිගස්සවලා ඉන්න ඕනා - නැත්තම් උරන්නෙ නැතුව ඇඟෙන් පිට වෙලා යනවා නිරපරාදේ.
     
    • Like
    Reactions: Emios
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Abusamiyan lesa hasireddi payak witara allan yanna hela behethak denna
    අපෝ ඕන තරම් තියෙනවා - දේශීය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ජෝඩුවම - විශේෂයෙන් නොනගෙ කටේ ගඳ ගහනව නම් පැයක් නෙවෙයි දවසම අල්ලගෙන හිටියත් මෙළෝ රහක් නෑ - ඒකෙ උපරිම ආතල් එක දෙන්න දෙන්නටම වෙදකම් කොරන්න ඕනා. ඒකට වෙනම ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. :yes: