CentOS >/dev/null.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොලනේ උබල මේක දැක්කද?

    https://blog.centos.org/2020/12/future-is-centos-stream/

    CentOS එකට මෙහෙම වෙයි කියල මට හිතුනෙ IBM එක Red Hat මිලදී ගතිපු දවසෙ.

    දැන් ඉතින් තියෙන්නෙ අලුත් ෆොර්ක් එකක් (Rocky Linux) එනකම් බලන් ඉන්න එක. :rolleyes2:
     
    • Sad
    Reactions: EMINƎM

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හුත්තෝ උබ කලින් කියන්නෙපෑයි එහෙනං.. බලපන් දැන් අපාරාදෙනෙ උට්ට
    :lol:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    නෙක්ස් ටයිම් අනිව කියනව. බට් උබලත් කපනවෙන් හිටපල්ල ඔය ලොකු කොම්පැනියක් ඕපන්සෝස් එකකට සප් එකක් හො බයි කරනව කියල දැනගත්තොත් රෙඩි වෙලා හිටපල්ල.
     
    • Like
    Reactions: Voltage

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපිත් IBM එක ගත්ත දවසෙම ඕක කතා උනා

    Oracle buys Sun: Solaris Unix, Sun servers/workstation, and MySQL went to /dev/null.

    IBM buys Red Hat: CentOS 8is going to >/dev/null by 2021. CentOS 7 is last the stable and will end as soon as RHEL 7 ends i.e. 2024.

    Note to self: If a big vendor such as Oracle, IBM, MS, Google and others buys your fav software, start the migration procedure ASAP. 🙄🙄🙄
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොලනේ උබල මේක දැක්කද?

    https://blog.centos.org/2020/12/future-is-centos-stream/

    CentOS එකට මෙහෙම වෙයි කියල මට හිතුනෙ IBM එක Red Hat මිලදී ගතිපු දවසෙ.

    දැන් ඉතින් තියෙන්නෙ අලුත් ෆොර්ක් එකක් (Rocky Linux) එනකම් බලන් ඉන්න එක. :rolleyes2:
    ඉතින් Debian වලට ගියාම හරි නේ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Dabian , RH එකක් නෙවේ නේ බන්
    RH නෙවෙයි. rolling release එකක් වගේ යන්න ගියාම stability issues එනවා ඇති කියලා නේ ගොඩක් අය මම දැක්කේ මේක අවුලක් කර ගන්නවා. අවුලක් තමයි. හැබැයි Debian එක්ක යන එකේ අවුල මොකද්ද? පට්ට stable නේ නේ? මම මේ server config ගැන expert නෙවේ බන්. මොකද්ද අවුල Debian එක්ක යන එකේ? RH ම යන්න විශේෂ හේතුවක් තියනවද? :confused2:

    microsoft ubuntu
    Canonical eka MS eken ganivida ban? 😁
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    RH නෙවෙයි. rolling release එකක් වගේ යන්න ගියාම stability issues එනවා ඇති කියලා නේ ගොඩක් අය මම දැක්කේ මේක අවුලක් කර ගන්නවා. අවුලක් තමයි. හැබැයි Debian එක්ක යන එකේ අවුල මොකද්ද? පට්ට stable නේ නේ? මම මේ server config ගැන expert නෙවේ බන්. මොකද්ද අවුල Debian එක්ක යන එකේ? RH ම යන්න විශේෂ හේතුවක් තියනවද? :confused2:

    අවුලක් තියනවා සර්වර් Environment එක debian stable නෑ මචන් centos තරම් අනික ගොඩක් software තියෙන්නේ centos වලට උදාහරණයක් : cpanel
     
    • Like
    Reactions: TechnWeb

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අවුලක් තියනවා සර්වර් Environment එක debian stable නෑ මචන් centos තරම් අනික ගොඩක් software තියෙන්නේ centos වලට උදාහරණයක් : cpanel
    මට නං cpanel/whm වලින් ගැලවෙන්නයි ඕන. මම කැමති නෑ අපේ data 3rd party එකක් අතපත ගානවට. මම කොහොමත් Debian වලින් server එකක් manually config කරන්නයි හිතාගෙන ඉන්නේ. මම fb Linux groups වලත් අහලා තියනවා මොකද්ද most popular / best distro එක කියලා. හැමෝම කියන්නේ CentOS/Debian දෙක තමයි. තව පොඩි පිරිසක් Ubuntu Server කිවුවා. සමහරු ඉන්නවා Arch වලිනුත් set up කරලා. අනික CPanel alternatives ගොඩක් තියනවා නේ. මට නං ඇත්තටම 3rd party එකක් මත depend වෙන්න ඕන නෑ. අනික ලොකු security issue එකක් එතනම තියනවා නේ. අපේ server එකට 3rd party එකකට direct access තියනවා නේ? නේ?
     
    Direct Access නෑ මචන් අපි grant කරොත් මිසක්. අපිත් දැන් cPanel විකුනන්නේ නෑ ඒ වෙනුවට Direct Admin . Direct Admin Debian support කරනවා දැනටත්.

    godak un mekata yana seen ekak yanne. kattiyak rocky enkal innwa next year anik aya oracle.
    Oracle MySQL වලට කරපු වැඩේ නිසා ගොඩක් අය Oracle එකට මාරු වෙන්න බයයි. CloudLinux ල කියල තියනවා එයාලත් community version එකක් ගහනවා කියල