කොලනේ උබල මේක දැක්කද?
https://blog.centos.org/2020/12/future-is-centos-stream/
CentOS එකට මෙහෙම වෙයි කියල මට හිතුනෙ IBM එක Red Hat මිලදී ගතිපු දවසෙ.
දැන් ඉතින් තියෙන්නෙ අලුත් ෆොර්ක් එකක් (Rocky Linux) එනකම් බලන් ඉන්න එක.